ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හා ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයන් දෙපිරිසක් අතර රත්මලාන හතරේ ගේට්ටුව ප්‍රදේශයේදී ඇති ඇති වු ගැටුමකින් එක් අයකු සුළු තුවාල ලැබු බවත් සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත් ගල්කිස්ස පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පංචායුද ගැටුමක්ද? හී...හී...හී... (නි)
මණ්ඩලේ කචල් එකක්... (නි)
මැයි දිනේටවත් දේශපාලනය නැතුව බැරිද? (නි)
අයියෝ! ඇයි ගහගන්නේ? උතුරු ඡන්දය සැප්තැම්බර් බව අමතකද? (නි)
එක අත්තේ වහන කුරුල්ලෝ ඔහොම ගහ බැන ගන්න හොඳ නැහැනේ මෙයාලා.කැතයිනේ. (නි)
අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් නිසයි ගැටුම ඇති වුණේ. (නි)
අනේ හොදනේ ඉතින්. (නි)
පංචා යුද්ධේ .... (නි)