රත්මලානේ වැලිවත්ත පනස් අට වත්ත ප්‍රදේශයේ හමා ගිය සුළං තත්ත්වය හෙතුවෙන් නිවාස පහළොවකට පමණ හානි වී ඇති බව ගල්කිස්ස ප්‍රජා පොලිස් ඒකකය කියයි පවුල් විස්සක පමණ පිරිසක් මෙම තත්ත්වය හේතුවෙන් අවතැන්ව ඇති බව වාර්තා වේ
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන වැඩ දිහා බැලුවහම දෙවියොත් කුලප්පු වෙලා අනේ. අපි අහිංසකයි සමාව දෙනු මැන. වැරදිලාද කොහෙද හුළඟත් ඇවිත් තියෙන්නේ අපේ පැත්තටමයි (ස)