රෙදි රැගෙන ශ්‍රී ලංකාවට විසි පාරක් ආ ඉන්දියා වෙළෙන්දෙක් රෙදි අස්සේ සඟවා ‘බ්‍රවුන් සුග්ර්‘ මත්කුඩු ග්‍රෑම් 720ක් රැගෙන එද්දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයට අද අලුයම අසුවිය. එහි වීදි වටිනාකම රුපියල් ලක්ෂ 60කි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණ පිරිස විනාශ කරන මොළ ගෙඩි නැතිකරන මේ අමන වැඩ කරන දුර්ජනයින්ට වහා වැට බදිමු නිලධාරීන්ට ජය වේවා (ස)
ඔන්න ඔහේ යන්න අරින්න. මොකද ඕවා ඕඩර් කරලා ගෙන්නන්න ලංකාවේ ඒජන්ලට වෙලාවක් නැහැනේ. (නි)
මොනවා කරන්නද? රෙදි බෑග් එකට දාගෙන එන්න පුලුවන් එච්චර තමයි. (නි)
ලක්ෂ 60ක් වටින්නේ කාටහරි විකුණා ගත්තොත්නේ (නි)
ඉන්දියාවෙන් ඇති වූ නවතම ත්‍රස්තවාදය... (නි)
මේ කුඩු අත නෑරියොත් මගේ රට කුඩේ කුඩු. (නි)
දියකරලා පොවන්නයි තියෙන්නේ. මොනවට මෙච්චර ගෙනියනවද මන්දා? (නි)
මිනිස්සු සල්ලි බලේ පෙන්වන්නේ මෙහෙමයි . ඕවා ටික දවසයි.(ස)
මේවා තේ කෝපි වලට දාලයි බොන්නේ. (නි)
නීතිමය කටයුතු ඉවර වෙද්දි මේවා වී කුඩු වෙයිද දන්නේ නෑ....?(ස)
ගස් බදින්න. හැමෝටම ආදර්ශයක් වෙයි. (ස)
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශ නිලධාරීන්ට ජය වේවා! (නි)
ඒ විසි වතාවට කොච්චර කුඩු ගෙනෙන්න ඇද්ද? (නි)