කාරයක ජංගම ගණිකා හලක් පවත්වාගෙන යමින් සිටියදී පොලිස් වැටැලීමේදී පොලිස් ඔත්තුකරුගේ අත සපා කෑ බව කියන කතක් ලබන 12 වැනිදා තෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබීය. ඔත්තුකරුගේ අත සපා පැනගිය සැකකාරිය ජංගම ගණිකාහල පවත්වාගෙන ගිය බවට තොරතුරු ඇතැයි පොලිසිය කියයි. ඇයද තවත් ගැහැණියකද සැකපිට අත්අඩංගවට ගනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිගත කිරීම පමණක් නොව ,ඩිස්කවුන්ට් කාඩ් ක්‍රමයකුත් ආරම්භ කල යුතුයි කියා මම යෝජනා කරනවා .
මේවා හැමතැනම සිද්ධ වෙනවා .මේවා නවත්වන්න බෑ . ලෝකේ සිද්ධවෙන දෙවල් තමයි මේ .
නිශාන්ත කියන්නෙ ඇග හිරිවැටෙන අදහස්නෙ..
මොන තරම් හොඳ රස්සාවක්ද මේක.ඇයි අපි මෙහෙම ගණිකාව කියලා අපහාස කරන්නේ.
මගේ කාර් එක මගේ ඉන්දන එටකිච්ච........
අපිනම් දන්නේ කකුල් දෙකේ ගණිකාවෝ.එතකොට රෝද හතරේ ගණිකාවෝ.....???
මේක නීති ගත කළොත් ලංකාවෙ ළමා හා කාන්තා දූෂණ අඩුවෙයි.. මේවගේ අසහනයෙන් පෙළන රටක් වෙන නැහැ...
අනෙ අපිට මේ රැකියාව කරන්න වෙලා තියෙන්නේ බයෙන්. මොකද අපිට කිසිම නීතිමය ආවරණයක් නැති නිසා.කවුරු කවුරුත් මේ ගැන උනන්දු වෙලා රජයට කරුණු කියලා අපිට සේවා ව්‍යවස්ථාවක් වත් හදා ගන්න උදව් කරන්නකෝ. අපි අපිට පුළුවන් හැටියෙන් පස්සේ ඒකට සලකන්නම්.
මේවා නීතිගත කළොත් මෙහේ රැකියා නැති කෙල්ලෝ සේරම මේක පටන් ගනී.එහෙම උණොත් නම් පට්ට පට පට තමයි
මේවා නීතිගත කළොත් ලංකාවෙ රක්ෂා නැති ඔක්කොම කෙල්ලො මේක තෝරගනී..
මෙය ලජ්ජාවට කාරණයකි . මෙයට වඩා රෝද සවිකලයුතු අතර , හොද සස්පෙන්ශන් පධ්ධතියක්ද සවිකලයුතුය .
Take Away and Home Delivery !!! දියුණු ව්‍යාපාර ක්‍රම
මගේ වෘත්තිය මම කරන්නේ ඉතා කැපවීමෙන්.ඉතින් අපිට මේ විදිහට අපි ගැනත් බලනවා නම් ඒක අපිට සාධාරණයි.
මගේ මිනිහා ගහෙන් වැටිලා තුනටිය බිඳිලා එක්තැන් වුනාට පස්සේ ඉස්කෝලේ යන කෙලි පැටව් තුන් දෙනෙකුට කන්න බොන්න දීලා උන්ව ආරක්ෂා කරගෙන ඉස්කෝලේ ගිහින් අකුරු සෑස්තරේත් කියාදෙන්න මට පුළුවන් වෙලා තියෙන්නේ මගේ ධෛර්යවන්ත කමටයි කියලා ගමේ හැමෝම මට කියනවා.මම මේක කරන්නේ කිසිම කැමැත්තකින් නෙවෙයි. මම මගේ මිනිහටයි ලමයින්ටයි හරිම ආදරෙයි. එත් අපිත් ජීවත් වෙන්න එපෑයැ..
මම අපොස සා/පෙ විතරයි සමත්. එතැනින් එහාට උගන්වන්න අප්පච්චිට සල්ලි තිබ්බේ නැහැ. ඒක නිසා මල්ලිගෙයි නංගිගෙයි වගකීම දරන්න මට සිදු වුනා. මම මේ රැකියාවට ඇවිත් තවම වැඩි දවසක් නැහැ.
ඊයේ හවස මම කොටුව බස් නැවතුම්පොල අසල සිටින විට තවත් කාන්තාවක් අළුතින් පැමිණ මට අයත් ප්‍රදේශය ඇයගේ සීමාව බව පවසලා මාව එතැනින් පලවා හරින්න වෑයම් කලා. මෙහෙම අසාධාරණ තත්වයන් වලට මුහුණ දීමට සිදුවෙලා තියෙන්නේ අපිට නියමිත පිළිගැනීමක් නැති නිසා. ඒ නිසා අපිට වෘත්තිමය පිළිගැනීමක් ලබලා දෙනවා නම් මම හරිම කැමතියි
කවුරු මොනවා කිව්වත් මම නම් හරිම හිත හොඳ ගෑනියෙක්. මනුස්සකමට මම බොක්ක හරි දෙනවා.
ඇයි තායි, චීන ගෑනුන්ට විතරක් වැඩි සැලකිලි. අපිව ඇල්ලුවම බර ගණන් සල්ලි දඩ ගහනවා.
මීට ඉහත කමෙන්ටු පල කරඇති මහත්වරු අපේ වෘත්තිය ගෞරවය කෙළෙසා ඇත.එයට මම දැඩි ලෙස විරුද්ධත්වය පළ කරමි. මොකද අපිට කියලා ආත්ම ගෞරවයක් තියෙනවා. ඒක කෙළෙසන්න කාටවත්ම අපි ඉඩ දෙන්නේ නැහැ. ඒක අපි වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිනවා..
දැන් ලංකාවට අඩු මෙච්චරයි.අනේ අපොයි
වෙන කොයි රස්සාවේද මෙහෙම සැපයක් තියෙන්නේ.
සුජිත් නිශාන්ත හේවගේ මහත්තය ඔයාගේ අදහසට මම එකගයි .
අනේ දැන් මේක ලංකාවටත් බෝ වෙලා වගේ..
නරක නෑ වැඩේ. ජංගම ඔසුසැල්.........
ජංගම දුරකථන අංකයක් දෙන්නකෝ...
මේ අයට පාඩුවේ තමන්ගේ බිස්නස් එක කරගන්න දෙන්නැතුව පොලිසිය මේ මොනවද කරන්නේ ? මේක තමයි ලෝකයේ පැරණිම රස්සාව .. දෙන්නගෙම කැමැත්තෙන් වෙන බිස්නස් එකක් මේක ... එකම පාඩුව තමයි මේ වගේ බිස්නස් වලින් ආණ්ඩුවට ගානක් ලැබෙන්නේ නැති එක ...පොලිසියට අල්ලන්න තව කොච්චර වංචා කාරයෝ , හොරු , මිනීමරුවෝ , කප්පම් කාරයෝ ඉද්දි මේ අල්ලන මිනිස්සු තමයි ...
සල්ලි නැති නිසා ඔය රස්සාව කරන ගෑණු පව් එයාලට රජයෙන් සහනයක් දෙනවනම් ඒවා අතහරියි
ගණිකා සේවනය දෙස සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් බැලූවිට එක් අදහසකුත් සාමයික දෘෂ්ටි කෝණයකින් බැලූ විට තවත් අදහසකුත්, මනෝ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් බැලූ විට ඊට හාත්පසින්ම වෙනස් අදහසකුත්,දේශපාලනික දෘෂ්ටි කෝණයකින් බැලූ විට මේ සේරටම වඩා වෙනස්ම කතන්දරයකුත් දැකිය හැකියි.පුද්ගලයෙකුගේ දක්ෂතාවය තිබෙන්නේ තමන්ට පෙනෙන දෘෂ්ටි කෝණයකින් පමණක් බලා අධාන ග්‍රාහීව තීරණ ලබාදීමට ඉක්මන් නොවී තමන්ට නොපෙනෙන විවිධ පැති වලින් බැලීමට ඇති දක්ෂතාවයයි.එවිට වඩාත් නිවැරදි අර්ථවිග්‍රහයන් කරා යා හැකියි.යමෙකුගේ දැන උගත්කම තීරණය කෙරෙන සීමාව වනුයේද මෙයයි.මට ඇති ශාස්ත්‍රීය කුසලතාව හා ජීවිත පරිණතබව මත මම දකින විඳීන දේ තවත් කෙනෙකුට අගෝචර වියහැකිය.එසේ අගෝචරවුවා කියා මට බැණ වැදීම,මඩ ගැසීම සාධාරණද නැත.මම කාන්තා පාර්ශවය දකින්නේ මවක්,සහෝදරියක්,දියණියක් හා බිරිඳක් ලෙසටයි.එවිට ඇයට එහිදී හිමිවන සමාජමය වටිනාකමක් ඇත.කරන රැකියාව කුමක්වුවද අනික් අය පෝෂණය කිරීම සඳහා ඇතැම්විටකදී මේ ක්‍රමවේදය වෙතට ඇයව කැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් යොමුකරවනු ලැබිය හැකිය.මෙය සමාජ ක්‍රමයේ වරදක් වියහැකිය.පුද්ගලයන්ගේ වරදක් විය හැකිය. සදාචාරාත්මක ගැටළුවක් වියහැකිය.පවුල් සංස්ථාගත බැඳීම්වල ඇති වරදක් විහැකිය.කෙසේ වුවද මෙවැනි ගැහැණුන්ව සිරගෙවල්වලට ගාල් නොකර කිසියම් වෘත්තිය පුහුණුවක් ලබාදී ක්‍රමවත්ව යළි සමාජගත කර ඇයට ගෞරවණීය ලෙස සමාජයේ යළි නැඟී සිටිය හැකි වාතාවරණයක් ඇති කරවියහැකි නම් එය ඇයට නින්දා අපහාස මඩ ගැසීමට වඩා අගනා බව මම මෙහිදී වගකිව යුත්තන් වෙත සිහිපත් කරමි.තෙරුවන් සරණයි !!!
පොලීසියට රට වෙනුවෙන්, මහජනතාව වෙනුවෙන් කරන්න දහසක් රාජකාරි තියෙද්දී... මිනීමරුවෝ, හොරු, මංකොල්ලකාරයෝ, මත්තුඩු ජවාරම් කාරයෝ, පාතාලේ උන්ට නිදුල්ලේ හැසිරෙන්න දීලා... මේ කරන රාජකාරියනම් මහලොකු එකක් නෙවේ... මේ වගේ ඒවා පත්තරවල දාන්නවත් වටින්නේ නෑ....
මෙහෙම අල්ලනකොට තමා ස්ත්‍රී දූෂණ වැඩි වෙන්නෙ.
ආචාර්ය තුමා, ඔබට පෙනුනෙ නෑ එක දෙයක්... එම කාන්තාවන් කරන්නෙත් වෘත්තියක්..! අලුතෙන් පුහුනුවක් අවශ්‍ය නෑ. වෘත්තිය නීති ගත කරල හොද ප්රමිතියක් ඇති කළා නම් කාටවත් කරදරයක් නෑ. නූතන ආර්ථිකයක අරමුණ තමයි බාහිර පිරිවැය අවමවන පරිදි සමාජ අවශ්‍යතා හැකි තරම් සපුරා ලීම.
ප්රමිතියක් නම් කොහෙද එයාල ගාව
ගණිකාවක් නමෙයි බක්කියක් වගේ
රන්ජන් මහතාගෙ කිම හරි ඔය දෙවල් නිතී ගත කරානම් ශ්‍රිලන්කාවේ පොඩි ළමයින් සහ ගෑහෑණු අය දුෂණය කිරිම් වාගෙ දෙවල් ගොඩාක් දුරට අඩු වෙන්න තිබුනා.
මා බයිබලය කියවද්දී මගේ ඇසට කඳුලක් දනවන මීට සම්බන්ධ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධ එක්තරා සත්‍ය සිදුවීමක් පිලිබඳව මගේ සිත කම්පනයට පත්කරවීය.එම සිදුවීම ශුද්ධවූ බයිබලයෙන් උපුටා ගෙන මෙහි පහත දක්වා ඇත.“කාමමිථ්‍යාචාරය කරද්දී හසුවූ ස්ත්‍රියක් ලියන්නන් හා එරිසිවරුන් විසින් ගෙනැවිත් මැද සිටුවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේට කථා කොට,ආචාරීනී, මේ ස්ත්‍රීය කාමමිථ්‍යාචාරය කරද්දීම අල්ලා ගන්නා ලද්දීය.මෙබඳු අය ගල් ගසා මරන්නට මෝසෙස් විසින් ව්‍යවස්ථාවෙහි අපට අණකර තිබේ.නුමුත් ඔබ මෑ ගැන කියන්නේ කුමක්දැයි ඔවුහු උන්වහන්සේගෙන් ඇසුවෝය. ඔවුන් මෙසේ ඇසුවේ උන්වහන්සේ පරීක්ෂා කරමින් උන්වහන්සේට වරද තබන්නට කාරණයක් ලබන පිණිසය.නමුත් උන්වහන්සේ නැමී ඇඟිල්ලෙන් බිම ලිවූ සේක. ඔවුන් උන්වහන්සේගෙන් අස අසා සිටියදී උන්වහන්සේ කෙලින්වී ඔවුන්ට කථාකොට නුඹලා අතරෙන් පව් නැත්තා ඈට පළමු කොට ගලක් ගසාවයි කියා නැවතත් නැවී බිම ඇඟිල්ලෙන් ලියූ සේක.ඔවුහු ඒ අසා වැඩිමහල්ලා පටන් බාලයා දක්වා එකිනෙකා පිටතට ගියෝය.යේසුස් වහන්සේ පමණක් එහි සිටී සේක. ස්ත්‍රියද සිටී තැනම මැද සිටියාය.යේසුස් වහන්සේ කෙලින්වී ස්ත්‍රියට කතාකොට ඔවුහු කොහේද කිසිවෙකු නුඹ වරදට පත්කලේ නැද්දැයි ඇසුසේක.ස්වාමීනී නැතැයි ඈ කීවාය.එවිට යේසුස් වහන්සේ මමත් නුඹ වරදට පත් නොකරමි. යන්න මෙතැන් පටන් තවත් පව් නොකරන්නැයි ඈට කී සේක.“ ( ශුද්ධවූ බයිබලය,අලුත් ගිවිසුම,ගීතාවලිය ඇතුළුව, ශුද්ධ යෝහාන්,7.52,පිටුව 152) මම උපතින්ම බෞද්ධයෙකි.මම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය හා කැලණිය විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාල දෙකින් උපාධි හා පශ්චාත් උපාධි 6 ක්ද ආචාර්ය උපාධියද බුදුදහම අධ්‍යයනය කර ඇත.එසේම සෙසු ආගමික දර්ශනද මැනවින් තුළනාත්මකව විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී හදාරා ඇත. මගේ හිත වඩාත් සංවේදී කළ ඉහත ප්‍රවෘත්තියට සම්බන්ධ බයිබල් ඉගැන්වීම මෙහි දක්වා ඇත්තේ මේ ප්‍රවෘත්තිය පිලිබඳව පාඨක පිරිසකට වඩා සංවේදී ඇසකින් බැලිය හැකිවනු පිණිස බව කාරුණිකව සලකනු මැනවි
රන්ජන්, මම කිවුවා වගේ ඔබතුමා ආර්ථික අංශයෙන් මේ පිළිබඳව බලලා ඔබතුමාගේ විග්‍රහය ඉදිරිපත් කරලා තියෙනවා.මම කිව්වා මෙහෙම තමන්ට හැකි කීප අංශයකින්ම මේ පිලිබඳ විවිධ දෘෂ්ටි කෝණවලින් සලකා බැලිය හැකිබව. ඔබතුමාගේ අදහසත් හරි.මම ආගමික අංශයට වඩාත් බර අධ්‍යාපනයක් ලැබූ කෙනෙක් විදිහට මට මෙහි පෙනෙන්නේ මෙවැනි කාන්තාවන්ගේ අසරණකම පිළිබඳව සංවේදී ඇසකින් බැලීමයි.ඔබතුමාට තෙරුවන් සරණයි !!!!
කිරි අප්පොට බල්ලෝ පැනපි. අපේ පතිවුරුතාව ගැන විස්ස විජ්ජාල ආචාරිය මහාචාරිය ලාම ඔය යස අගේට කතාබහ වෙන්නේ. අනේ මහත්තැන්ලා අපිට නම් ඔය මොනවත් සගිස්කුරුත තෙරෙන්නේ නෑ. ඔය තුම්මුල්ලේ මල්ලි කෙනෙක්ගෙන් අහලා බලන්න බොරුනම් මහත්තයෝ.
ඔය කළේ වැඩක්. මේ පොලිස් කාරයින්ට වෙන වැඩ නැහැනේ.අපරාදේ.
රුපියල් දහයට වඩා දඩ ගහන්න එපා
හොදයි.මේවා නිසා අපේ රටේ අයගේ සදාචාරය වැනසෙනවා
කාටකාටත් උවමනාව ඔය පැරණියි කියන වෘතිය නීතිගත කරගැනීම වගෙයි මටනම් පේන්නෙ. යං යං ඔහොම යං
හැම වෙලාවේම මේ වගේ දේවල් වලදී වැරදි කාරයා වෙන්නෙත් අත්අඩංගුවට පත් වෙන්නෙත් ගැහැණිය. ඒක හරිද?