රන් තැඹිලි ගෙඩියක හැඩය ගත් ලෝහ කුට්ටියක රත්‍රං ගා රුපියල් කෝටි දෙකහමාරකට එප්පාවල ව්‍යාපාරිකයකුට විකිණීමට ගිය කළුතර කපුවකු සැකපිට අද අලුයම කැකිරාව හිරිපිටියේ දී අත්අඩංගුවට ගනු ලැබීය. සිතූ පැතූ සම්පත් දෙන බව කියන තෙලක් තැඹිලිගෙඩියේ ඇතැයි ද නිධානයකින් එය සොයාගත් බව ද කපුවා කියා ඇත. ඔහු ගමන් කළ රිය හිමිනමකට අයත් බවත් එය ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජකාලේ දඩුවම් දෙන්න ඕන.
මෙවැනි අයට දන්ඩ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ.
දඬු කඳේ ගැහුවත් මදි
කපුවා කපෝතියි