ව්‍යාජ බ්‍රිතාන්‍ය රන් පවුම් විස්සේ නෝට්ටු විසි එකක් සමඟ ඉතාලි ජාතිකයකු අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලීසිය කියයි. එම මුදල් මාරු කළේ නම් එහි වටිනාකම රුපියල් හතලිස් දහසක් පමණවේ.
පරීක්ෂණයට රහස් පොලීසියද කැඳවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියේ යුරෝ 1 කාසියත් ගහනවා.(නදී)
ඉතාලි ජාතිකයා කියයි මගෙන් යුරෝ ඉල්ලගෙන, ගයිඩි ළමයෙක් පවුම් කොළ ටික දුන්නා කියලා!(නදී)
බ්‍රිතාන්‍යයේ රන් පවුම් නෝට්ටු තියෙනවද? (නි)
දැන් ඉන්නෙ පවුමෙයි රන් පවුමෙයි වෙනසත් නොදන්න කට්ටිය (නි)
ඉතාලි සුද්දෙක්ද නැත්නම් ඉතාලි පැන්න වෙන්නප්පු සුද්දෙක්ද මේක කළේ? (නි)
පිටිගල, ඉතාලියෙත් සුද්දෝ ඉන්නවද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)