ඇත්කඳුරේ වදුගොඩ හුදකලා නිවසකට කඩා වැදුණු නාඳුනන දෙදෙනෙකු එක් කාන්තාවකට කඩුවෙන් කොටා තුවාල සිදු කැර ඇත. අද රාත්‍රී 8.30ට පමණ මැරයන් ගෙදරට එනු දුටු ගුරුවරියක වන අනික් කාන්තාව කෑගැසීම නිසා ඈතින් පිහිටි ගෙවල්වල අය පැමිණෙද්දී මැරයන් පැණ ගිය බව කියති. මේ දෙන්නා සහෝදරියෝ ය. ගෙදර සිටිනුයේ මේ දෙදෙනා පමණි. රන් බඩු කොල්ලකෑම මැරයන්ගේ අරමුණ විය හැකියැයි පොලීසිය සැක කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම අල්ලන්න ඕනෑ. (නි)
තවත් කහවත්තක්, කොටකෙතනක් වෙන්න දෙන්න එපා. ඉක්මන් පියවර ගන්න. (නි)
මේ හොර කම් කවදා නම් නතර වෙයිද