කැලණි ගඟේ ඇස්වත්ත රන්වල තොටුපොළේ රත්තරන් සොයන්නට ගිය දෙදරු පියෙක් දියේ ගිලී මරුමුවට පත්විය. මළ ගෙදරක ගොස් නානාට ගඟට බැස දියයට කිමිදී රත්තරන් සොයද්දී ඔහු ගිලෙන්නට ඇතැයි පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන් වටින ජීවිතයක් රත්තරන් නිසා නැතිවුණු හැටි..
මම හිතුන මේ වගේ දෙයක් වෙයි කියල ,ගොඩාක් කණගාටුයි..
ඔයබොරු වලට මේ රටේ මෝඩ මිනිස්සු අහු වෙනවනේ
තන්හාය ජායතී සෝකෝ කියන්නේ ඕකට තමයි..
තණ්හාය ජායතී සෝකෝ
බලපත්‍රයත් ගන්න ඇති මැරෙන්න කලින්, පව් අහිංසකයා..
තන්හාය ජායතී සෝකෝ
මෙයා නාන්න ගිහින් දියේ ගිලුනා වෙන්න බැරිද ??
දුප්පත්කම නිසයි ගඟට බැස්සේ . තන්නහාවට නෙමෙයි...
නානාට මොකද වුනේ ලියන්නෝ?
පව්
ඕව ඔහොම තමයි..
සමාවෙන්න.
හයියෝ රන් සොයා නොයන ගමන් යයි නෙමෙයි මයේ හිතේ.. රන් සොයා නොඑන ගමන් යයි..
දිනුෂී, නෙත්මී අධික තණ්හාව නිසා අපරාදේ නිකම් මනුෂ්‍ය ජීවිතයක් නිකම් අපරාදේ නැතිවුනා..දැන් ඒ පවුලට අඹුදරුවන්ට කවුද සලකන්න ඉන්නේ.මිනිස්සු වැඩ කරන්න කලින් ටිකක් කල්පනා කරන්න තිබුණා.
රත්තරන් වලට වඩා වටින්නේ කුඩු !!!