වෙසක් උළෙල නිමිත්තෙන් ඓතිහාසික පොළොන්නරුව රන්කොත් වෙහෙර විදුලි බුබුලින් අලංකාර කැර ඇත. ලක්ෂයකට අධික වන්දනාකරුවෝ පිරිසක් ඉරිදා සෑය වන්දනා කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු .....සාදු....සාදු.
හරිම ලස්සනයි
සාදු සාදු සාදූ .!!!!!!
ඉතා වටිනා උතුම් පින්කමකට ලංකාදීපය දායකත්වය ලබා දීම ගැන සතුටු වෙමි
බුදු සරණ වේවා සදහම් සරණ වේවා සග සරණ වේවා මෙතුන් සරණින් ජයම වේවා
සාදු. සාදු . රන්කොත් වෙහෙරයි දහම් අමාවයි.
නමෝ බුද්ධාය!
සාදු සාදු සාදු . දකින්නට සැලැස්සුවාට ඔබට පින්....
සැදැහැවත් සැමට බුදුන් දහම් සගුන් යන තෙරුවන් සරණ නොඅඩුවම ලැබේවා
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය
සාදු සාදු සාදූ .!!!!!! මෙවන් පින් කටයුත්තකට දායක වූ සැමටම පින් ලැබේවා