IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


රන්ජන්ට වරෙන්තු

 ( මනෝප්‍රිය ගුණසේකර සහ නිමන්ති රණසිංහ) 

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වහාම අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කරන ලෙස  නියම කරමින්  නුගේගොඩ මහෙස්ත්‍රාත්  වසන්ත කුමාර මහතා වරෙන්තු නිකුත් කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා  කර  කළ ඉල්ලීමක්   පිළිගනිමින්  මහෙස්ත්‍රාත්වරයා එලෙස වරෙන්තු නිකුත් කළේය.

 මීට ටික වේලාවකට පෙර රන්ජන් රාමනායක මහතා  සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර  ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතීපති දප්පුල ද සිල්වා  කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක වරයාට නියම කළේය. 

 ඒ මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනකු සිය කාර්ය ඉටු කිරීමේදී  ඔවුන්ට අනීතීකව බලපෑම් එල්ල කළ බවට ඉදිරිපත්වී ඇති කරුණු පදනම් කරගනිම්න් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ  නීතීපතිවරයා එලෙස නියම කර ඇත.



අදහස් (8)

රන්ජන්ට වරෙන්තු

Kalu Tuesday, 14 January 2020 11:37 AM

රන්ජා විතරක් ඇතුළට දාලා මදි... තව හුඟක් කට්ටිය ඉන්නවා ඇතුළට යන්න. ජාතියක්, ජන්මයක් නැති සදාචාරයක් නැති අය තමයි මේ...

:       0       0

hira Tuesday, 14 January 2020 11:55 AM

මේ ජෝකර් ට දැනෙන පාඩමක් උගන්වමු නැතිනම් මෙයා මුළු මහත් සමාජයම විහිළුවකට ලක් කරනවා අනිවා.

:       0       0

Raveendra Tuesday, 14 January 2020 11:59 AM

අප කිසිවෙකුට අපහස කරනවා නොවේ. අප කිසිදු ආගමකටද පරිබව කරනවා නොවේ. අප කිසිවෙකුට ආගමකට අපහස කිරීමටද අයිතිය නැත.

:       0       0

Bamunuarachchi Tuesday, 14 January 2020 12:13 PM

කොට්ට්රුවා හැම ගහටම කොට කොට යනවා. ඔන්න හෙහෙල් ගහට කොටලා හොට පටලවා ගත්තා. දැන් හොට බේරා ගන්න වෙන්නේ මහදනමුත්තාගේ න්‍යායෙන්. අහන්න දෙයක් නැහැ එජාපෙ මහදැනමුත්තා කියනවා හොට බෙරාගන්නනම් මේ කොට්ටෝරුවාගේ බෙල්ල කපන්න ඕනේ කියලා.

:       0       0

Raveendra Tuesday, 14 January 2020 12:15 PM

රන්ජන් නමැති මෙම පුද්ගලයා විසින් " තමන්ගේ ජාන පිලිබදව" තමා විසින්ම පාපොච්චාරණයක් කර ඇති බැවින් අප ගොන් රන්ජන් තමන්ගේ ජාන පිලිබදව අවංකව කතාකර ඇතිබව සදහන් කරන්නෙමු.

:       0       0

Raveendra Tuesday, 14 January 2020 12:48 PM

අනේ මල්ලියේ අපේ අර අරයා වගේ ඔන්න පන යනවා මෙන්න පන යනවා කියල කොහේ හරි තියෙන කැලෑ ඉස්පිරිතාලෙකට හනික ඇතුළු වෙන්න ඉක්මනට. ඊටපස්සේ තමන්ගේ වෛද්‍ය වරයා විසින් අන්තිම අමාරුයි එනිසා මගේ ලෙඩා සමග කතාකිරීමට අපහසුයි කියලා එයා ගහපු ගැටේම ගහන්න.

:       0       0

gunarathna Tuesday, 14 January 2020 12:51 PM

ඔය මනුස්සයට මොකටද වරෙන්තු නිකුත් කරන්නේ? කෝල් එකක් දුන්නා නම් උසාවියට ඇවිල්ලා ඇති උදෙන්ම...

:       0       0

surath Tuesday, 14 January 2020 12:56 PM

ඔහු පමණක් නොව පසුබිමේ සිට ඔහු මෙහෙයවූවන් ද නීතියේ රැහැනට අසු විය යුතුය

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1728 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1936 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1376 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 284 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 766 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 565 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2110 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site