නිධානයකින් ගත් රන් බෝල බව කියමින් කහපැහැති යකඩ කෑලි 585ක් රුපියල් ලක්ෂ පහකට, වෙස්වලාගත් පොලිස් නිළධරයකුට විකිණීමට ගිය දෙදෙනෙක් සෙට්ටිකුලම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. අනුරාධපුර ආශ්‍රිතව මෙවැනි ගණුදෙනු රැසක්ම මෑත සිදු වී ඇතත් ජාවාරමේ මහ මොළකරු අල්ලා ගැනීම ප්‍රශ්නයක් වී ඇත. ඊට හේතුව ප්‍රබල පුද්ගලයන් ද මේ ජාවාරම පිටුපස සිටීම යැයි බොහෝ දෙනෙක් කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd