ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරයකු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයකුද වූ රනිල් අබේනායක මහතා අද (21) අලූයම අභාවප්ප්‍රාප්ත විය. අභාවප්ප්‍රාප්ත වන විට ඒ මහතා 57 වැනි වියේ පසුවිය. රනිල් අබේනායක මහතා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවකු වන අතර විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයාද (1973) පසුව පුහුණුකරුවාද විය. ඒ මහතා කොළඹ සිංහල කී‍්‍රඩා සමාජය (එස්. එස්. සී.) සහ ශ්‍රී ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩල සභාපතිගේ පිල නියෝජනය කළ අතර ශ්‍රී ලංකාවේ සිටි අන්තර්ජාතික ක්‍රිකට් විස්තර විචාරයන්ගෙන් කීපදෙනාගෙන් අයෙකි. එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ ප්‍රධාන තණතීරු සැකසුම් නිලධාරියා ලෙස ද කලක් කටයුතු කළ අබේනායක මහතාගේ කි‍්‍රකට් විස්තර විචාර දිවිය වසර 25 ක් ඉක්මවන්නකි.
දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු
අධික වර්ෂාව හේතුවෙන් යාපනය - මන්නාරම මාර්ගයේ පාලිඅාරු ප්‍රදේශයේදී මෝටර් රථයක් ජලපහරකට හසුවී ගසාගෙන ගොස් අැති බව යාපනය අාපදා කළමනාකරණ එ්ක
ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය 24 වැනිදා ආරම්භ කළ ’’අවසන් නිවේදනය’’ පෙළපාළියට සහභාගී වූ 1000 ක පිරිසක් අත් අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පොලිස
අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් වරෙන්තු ලද යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාට නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳ
හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.
දින තුනක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 970 ක පුද්ගලයන් 3742 නෙකු පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රනිල් අබේනායක දිවියෙන් සමුගනී
අතුල Thursday, 23 February 2012 07:25 PM
අපි ඔබට ඉතා අගේ කළා. අපේ ආචාරය.
මාරි Tuesday, 21 February 2012 11:07 AM
ඉතාම කණගාටුයි. හොඳ මහත්මා ගුණ තියන පුද්ගලයෙක්..
අසංක Tuesday, 21 February 2012 01:06 PM
ඔබට නිවන් සුව..