ප‍්‍රවීණ ක‍්‍රිකට් විස්තර විචාරයකු මෙන්ම ශ්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයකුද වූ රනිල් අබේනායක මහතා අද (21) අලූයම අභාවප්ප‍්‍රාප්ත විය. අභාවප්ප‍්‍රාප්ත වන විට ඒ මහතා 57 වැනි වියේ පසුවිය.
රනිල් අබේනායක මහතා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවකු වන අතර විද්‍යාලයීය ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයාද (1973) පසුව පුහුණුකරුවාද විය. ඒ මහතා කොළඹ සිංහල කී‍්‍රඩා සමාජය (එස්. එස්. සී.) සහ ශ්‍රී ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩල සභාපතිගේ පිල නියෝජනය කළ අතර ශ්‍රී ලංකාවේ සිටි අන්තර්ජාතික ක‍්‍රිකට් විස්තර විචාරයන්ගෙන් කීපදෙනාගෙන් අයෙකි. එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේ ප‍්‍රධාන තණතීරු සැකසුම් නිලධාරියා ලෙස ද කලක් කටයුතු කළ අබේනායක මහතාගේ කි‍්‍රකට් විස්තර විචාර දිවිය වසර 25 ක් ඉක්මවන්නකි.
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සි
ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රනිල් අබේනායක දිවියෙන් සමුගනී
අතුල Thursday, 23 February 2012 07:25 PM
අපි ඔබට ඉතා අගේ කළා. අපේ ආචාරය.
මාරි Tuesday, 21 February 2012 11:07 AM
ඉතාම කණගාටුයි. හොඳ මහත්මා ගුණ තියන පුද්ගලයෙක්..
අසංක Tuesday, 21 February 2012 01:06 PM
ඔබට නිවන් සුව..