මහින්ද රාජපක්ෂ ජනපති සහ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක අරලියගහ මැදුරේදී අද හමුවූහ.
මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත්, ඩලස් අලහප්පෙරුම, බැසිල් රාජපක්ෂ ඇමැතිවරු ද ජෝසප් මයිකල් පෙරේරා, තිස්ස අත්තනායක, ජෝන් අමරතුංග, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල එජාප මන්ත්‍රීවරුද මීට එක්වූහ.
සාකච්ඡාවූයේ කුමක්දැයි ප්‍රකාශ වී නැත.
ඡායාරූප - සුදත් සිල්වා
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිතුමා මුණගැහෙන්න ඇවිත්.....?
ජනතාව රවට්ටන්න කරන බොරු රගපෑම්.
කවුරුන් අනාගතයේ දිනාවිද?
නියම රැළ....
ඉහළ යන බඩු මිල ගැන සාකච්ඡා කරන්න වගේ.....
කට්ටියම ආණ්ඩුවට එකතු වෙන්නද දන්නෑ යන්නෙ.........
තව කරනමක් ළඟ ළඟම ....?
මම ඔයා රකින්නම්...ඔයා මාව රකින්න..
කැතයි හොඳේ .....කියල කියයිද ???????????
අනේ දැන්වත් එකතුවෙලා වැඩකරන්න මොලයක් පහළ වේවා !
පින් සිද්ධ වෙයි .වැඳල කියන්නේ.රටට හොර බොරු කරන්න එපා..
මේ පාර එහෙනම් මුලු විපක්ෂෙම දෑත් ශක්තිමත් කරයි....
නියම නායකයා...
කොහොම වෙතත් විපක්ෂ නායක තුමාවත් අිණ්ඩුපක්ෂෙට ගන්නද දන්නෑ? කොහොමත් විපක්ෂේ ඇරලා එතුමා යන්නේනැ. .............
මොනවද ඉතින් ජනාධිපති තුමා කියන දේවල් ඔක්කෝටම ඔලුව වනං ඉදල එයි......ඊට පස්සේ පුරසාරම් දොඩවයි........................
විධායක බලතල මත මෙවරවත් හොද සීනි දාපු කෝපි එකක් ලැබේවා.
කළු කොපි බිබි රට කන විදිහේ ක්‍රමන්ත්‍රණ කරන්න එති.