එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දැන් සාකච්ඡාවක් පැවැත්වේ.
පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා ද මේ සාකච්ඡාවට එක් වී සිටියි.
පක්ෂයේ උසස් නිලතලවලට පත් කිරීමට පෙර මෙවැනි සාකච්ඡා පවත්වන බව පක්ෂ ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතන්න ඕන වැඩක් (දී)
පාක්ෂිකයින්ට වැදගත් තනතුරු නොව යූ.එන්.පී. රජයකි. (නි)
මගේ පියා පරම්පරාගත යූඑන්පී සාමාජිකයෙක්.. පක්ෂයේ ගරාවැටීම දැකලා එයාගේ හිත කේන්තියෙන් පුපුර පුපුර හිටියා.. මගේ තාත්තා ඡන්දය දුන්නේ පක්ෂයට මිස පුද්ගලයන්ට නෙමෙයි එදායින් පස්සේ..!(නු)
මේ නොනිමෙන දිවිගමනේ මරණයට ම යවෙන තුරා යූඑන්.පී නායක වෙලා මම ඉන්නම් විපක්ෂයට වෙලා..!(නු)
කොහොමත් දෙන්නා එකටම යන්න ඕනෑ. තනි ගමන් බැහැ හොදේ (නි)
දැන් මිනිස්සුන්ටත් අවශ්‍ය පැහැදිලි වෙනසක් දකින්නයි. (නි)
පක්ෂය සුරකින්න (දී)
අපි පැත්තක් නොගෙන මේ දෙන්නව එකතු කළොත් හොද දිගු ගමනක් යන්න පුලුවන්. (නි)
කොහොම කළත් තව අවුරුදු ගාණකට මට නම් ෂුවර් නැහැ. (නි)
රටට හිතකර තීරණයක් ගන්න ජය වේවා.,!(නු)
නැති බැරි අය ඇති හැකි අය කරනවද? නැත්නම් ඒකෙ අනෙක් පැත්තද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
පරාජයේ ගිනස් ළකුණු 29, 30 කරගන්නේ කවදාද? (නි)
මේක බටහිර අධිරාජ්‍යචාදි කුමන්ත්‍රණයක්. (නි)
කොහොමත් ඔය දෙන්නටම ආණ්ඩුවක් පිහිටුවන්න මේ කපේදි හම්බුවෙන එකක් නැහැ කියලයි මට නම් හිතෙන්නේ. (නි)
සිජිත් හොදයි..එයා නොදන්න දේ තමයි නායකත්වයට පළමුව ගරු කරන් ඕන කියන එක. ප්‍රේමදාස මහතාට ඒ කාලෙ ප්‍රශ්න එනකාට රනිල් හිටියෙ නායකයා පැත්තේ.. යූ.එන්.පී. එක කියන්නේ මධ්‍යම පාන්තික බුද්ධිමතුන්ගේ පක්ෂය.. ඒකෙ නායකයා වෙන්න ඕන එහෙම කෙනෙක්.. සජිත්ට ඒ තත්ත්වයට පත්වෙන්න තව බොහෝ කාලයක් හැඩගැසෙන්න වෙයි.. කොහෙම උනත් රටට හොදක් වෙන්න ප්‍රශ්නය විසදගත්තොත් හොදයි.,!(නු)
ඉතින් මොකද වුණේ? (නි)
ඔතන තියෙන්නේ දේශපාලන ගැටලුවක්ද? ඔය පිල් දෙක දිහා බැලුවාම ජනතාවට සැකයක් තියෙනවා..!(නු)
මෙවර සාකච්ඡාවෙන්වත් වැඩක් වෙයිද? (නු)
මම නම් කැමති තිස්ස අත්තනායක මහත්තයට. (නි)
කවුරු පත්කළත් කමක් නැහැ, පාක්ෂිකයන්ව අතරමං නොකර. (නි)
මොනවා උනත් පාකිෂිකයන් ගැන හිතලා තීරණයක් ගන්න..! (නු)
නිලතල රනිල් අරන් බලතල සජිත්ට දෙන්න (නු)
ඉස්සරහට බලමුකො... කවුරුආවත් එකයි..! (නු)
ඉක්මනින් තීරණයක් ගන්න.! (නු)
අපේ සමහර අයත් එක්ක සංසන්දනය කලහම එජාප නායකයා සහ නියෝජ්‍ය නායකයා අති දක්ෂ දේශපාලනඥයන් දෙන්නෙක්. එජාපයේ කල්ලි වාදය නවත්වල, නායකත්වය සහ නියෝජ්‍ය නායකත්වය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම නවත්වපු දිනට පසුව එන පලවෙනි මැතිවරණයෙන් එජාපය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරනවාමයි. (නු)
ඇත්තටම හොද තීරණයක් ගත්තොත් හොදයි.. පාක්ෂිකයන් වෙනුවෙන්..! (නු)
පාක්ෂිකයෝ ගැන හිතලා බලය ගන්න කැමති නායකයෙක් පත් කරගන්න..! (නු)
පව් පාක්ෂිකයෝ.! (නු)
ශක්තිමත් නායකත්වය තියෙනවානම් මේ ප්‍රශ්න සේරම විසඳෙනවා (ස)
සුදුසුම පුද්ගලයා සජිත් තමයි (ස)
2018 දී වත් උත්සාහා කරමු (ස)
බය නැතුව සජිත්ට දෙන්න (ස)
සුබ ආරන්චියක් ලැබේවායි ප්‍රාර්ථනා කරමි (ස)