සිරිකොත ඡන්ද විමැසීමෙන් පසු ඇතිවූ ගැටුම වළක්වා ගත නොහැකිවීම ගැන ජනතාවගෙන් සමාව ඉල්ලන බව එජාප නායක හා විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. මේ සිද්ධිය ගැන අපක්‍ෂපාත හා විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙසද හේ ඉල්ලයි. එජපාය මාධ්‍ය නිදහස ගරු කරන නමුත් පක්‍ෂ නායකයන් නම් කිරීමට මහාරාජලාට නොහැකියැයි ද විපක්‍ෂනායක කීවේය. බස්නාහිර පළාත් සහ එජාප මන්තී‍්‍ර ශිරාල් ලක්තිලක මහතාගේ රාජ්‍ය නොවන සංවිධානයකට ජර්මනියෙන් ලැබෙන ආධාර නතර කරන ලෙස දැනුම්වත් කැර ඇතැයි ද ඔහුට විදේශ මුදල් ලැබෙන ආකාරය සොයා බැලිය යුතුයැයි ද හේ සඳහන් කෙළේය. ඔහු දැනට පක්‍ෂ තහනමකට පත් වී සිටියි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නායකතුමා කෙලින් ඉන්න
ඔබතුමා ඉල්ලා අස්විය යුතුයි
කොහොමත් සමාව ඉල්ලන්න ඕන තමයි.
මේ ගැන රජයට හොයන්න කියන එක ප්‍රසිද්ධියෙ කියන්න එපා.
රනිල් මහත්මය ඇයි මේ විහිලු කරන්නේ?