එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ විපක්ෂයේ සෙසු පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් කුරුණෑගල මාලිගාපිටියේ දී ඇරැඹිණි.
වික්‍රමසිංහ මහතා කුරුණෑගල යාමට කලින් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මුලස්ථානය ඉදිරිපිටදී එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති මැයි රැලියටද සහභාගී විය.
කුරුණෑගල මැයි රැලිය
සිරිකෝත පක්ෂ මූලස්ථානය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක පක්ෂයක් - මැයි රැළි 4ක්? (නි)
නව ආරම්භයක් ඇතුගල්පුරවරයෙන්, ජය නියතයි! (නි)
ශ්රී ලංකාවේ විපක්ෂය හරියට තිබුනා නම් ලංකාවට ඔහොම වෙන්නේ නැහැ. (නි)
අනේ මන්දා අප්පා (දී)
ලබන අවුරුද්දෙවත් වෙනත් නායකයෙක් පත්කරමු. (ස)
දිනුක්, ඔයා හරි (නි)
සිරිකොත හදාපු නායකයෝ උන්නා නම් තුන් හතරපොලක මැයි දින පවත්වන්නේ නැහැ නේද? පක්ෂය එකතු කරගන්න බැරි ඔබ කොහොම රට එකතු කරන්නද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
රනිල් මහත්තයෝ අපි ඔබට
කෝ අනේ සෙනග? මේකටද විපක්ෂය කියන්නේ? (නි)
රැලි ගොඩක් තිබුනට සෙනග පෙනෙන්නේ නැහැනේ ... (නි)
ඔබතුමාට ජයවේවා
අපි දැන්වත් පක්ෂය බේරා ගනිමු. පේනවා නේද වෙලා තියෙන දේ. (නි)