IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


රනිල් හොංකොං සමුළුවට : මහින්ද දිවයිනට

රනිල් වික්‍රමසිංහ අගමැති අද අලුයම හොංකොං බලා පිටත් විය.

ඔහුගේ දූත පිරිසට හය දෙනෙක් අයත් වූහ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සංචාරය අවසන් කර අද අලුයම ගිය දූත පිරිසද සමඟ යළි පැමිණියේය.

 



අදහස් (0)

රනිල් හොංකොං සමුළුවට : මහින්ද දිවයිනට

සිරිල් Thursday, 01 December 2016 08:47 AM

ජබීර් , අපිට නම් දැනටම තේරුම් ගිහින් තියෙන්නේ ! එක එක්කෙනාගේ තේරුම් ගැනීමේ හැකියාව තමා ! (ර)

:       0       0

බුද්ධික Thursday, 01 December 2016 08:53 AM

යනවා එනවා.(හේ)

:       0       0

අමිල Thursday, 01 December 2016 09:29 AM

රටට වාසියක් වෙන දෙයක්නම් රට ගියාට කමක් නැහැ (ර)

:       0       0

ශානිකා Thursday, 01 December 2016 09:31 AM

පුදුම රට යාමක්නේ මේක (ර)

:       0       0

වින්සන්ට් Thursday, 01 December 2016 09:41 AM

කසුන් කියන එකේ ඇත්තකුත් තිබෙනවා (ර)

:       0       0

ලංකා Thursday, 01 December 2016 09:55 AM

රටට වැදගත් දෙයක් වෙනවනම් සතුටුයි (ර).

:       0       0

සුරංග Thursday, 01 December 2016 09:58 AM

රට සවාරි යනවට වඩා වෙන වැඩක් නැති පාටයි (ර)

:       0       0

බමුණු Thursday, 01 December 2016 11:21 AM

මිනිසුන්ට මේක තේරෙන්න තව වසර25 ක්වත් ගතවෙයි ඔව් ජබීර් එතකොට ඕගොල්ලන්ගේ ජනගහනය කොහොමද ඕගොල්ලෝ හදනවා සිංහලයෝ කන්න අදින්න දෙනවා ඉස්කෝල දෙනවා බෙහෙත් වලට වියදම් කොරනවා. මරේ මරු නේද සිංහලයා මෝඩය කැවුම් කන්න යෝධයා (බ)

:       0       0

කමල් Thursday, 01 December 2016 04:09 AM

මහින්ද මහතාට ජය ශ්‍රී! (නි)

:       0       0

ලුම්බිණි Thursday, 01 December 2016 04:21 AM

අගමැතිතුමා වැඩක් කරන්න වෙලාවක් හොයාගන්නේ කොහොමද මන්දා? කොයි වෙලෙත් පිටරටනේ. (නි)

:       0       0

හුසේන් මොහමඩ් Thursday, 01 December 2016 04:40 AM

ඔය යහපාලනය යන විදිහට, "මහින්ද මහ පුටුවට රනිල් ගෙදරට" කියන්නත් පුලුවන්වේවි සමහරවිට (නි)

:       0       0

කිම් Thursday, 01 December 2016 05:28 AM

අගමැතිතුමා නම් අන්තිම අසාර්ථකයි. ඔහුට ඉතිරිවන්නේ රට සවාරි අත්දැකීම් විතරයි. දේශපාලනය වෙනුවෙන් නීතිය නවන නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. (නි)

:       0       0

මොහොමඩ් Thursday, 01 December 2016 06:06 AM

"මහින්ද එයි රනිල් යයි" (නි)

:       0       0

නුවන් Thursday, 01 December 2016 06:11 AM

යනවා එනවා.... ඉවරයක් නැහැ (නි)

:       0       0

ගොඩගේ Thursday, 01 December 2016 06:11 AM

අගමැතිත් පිටරටට, අපේ කාන්තාවනුත් පිටරටට, අපේ රටත් පිටරටට, කිව්ව දේවලින් අලුක්කාලක්වත් තාම වුණේ නැහැනේ නේද (නි)

:       0       0

ලක්ෂ්මන් Thursday, 01 December 2016 06:12 AM

එයාලා නම් හොඳ සතුටින් සනීපෙන් ඉන්නවා. අපි? (නි)

:       0       0

ලසන්ත Thursday, 01 December 2016 06:14 AM

ලොකු පිරිසක් එක්ක වෙනම යානයක් වෙන්කරගෙන ගියා නම් තමා හොඳ (නි)

:       0       0

රසික Thursday, 01 December 2016 06:15 AM

6 දෙනෙක් මදි නැද්ද අගමැතිතුමා? කලින් කට්ටිය නම් ප්ලේන් පිරෙන්න කට්ටිය අරන් ගියා (නි)

:       0       0

චින්තක Thursday, 01 December 2016 06:16 AM

මට නම් ලෝකයේ අසාර්ථකම අගමැති සහ අසාර්ථකම මුදල් ඇමති ඉන්නේ අපේ රටේ (නි)

:       0       0

ශ්‍රීලාල් Thursday, 01 December 2016 06:18 AM

අපේ බොහෝ දේශපාලකයන්ගේ තියෙන්නේ බොරු පුරාජේරුවයි උද්දච්චකමයි විතරයි (නි)

:       0       0

කමල් Thursday, 01 December 2016 06:42 AM

නුවන්, ඔබට අතීතය අමතකද?? කලින් ආණ්ඩුවේ අය පිටරට ගියේ බුරුතු පිටින්නේ. දැන් යන්නේ 6-7 දෙනයි. (නි)

:       0       0

ජනහිත Thursday, 01 December 2016 06:46 AM

හම්බවුණ චාන්ස් එකෙන් නියම ප්‍රයෝජනයක් ගන්නත් එපැයැ. ආයේ ඉතින් කවදා යන්නද? (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 01 December 2016 06:52 AM

මේ රටේ දැනට සිටින නායකයින්ගෙන් ආර්ථිකය ගැන දැක්මක් ඇති එකම නායකයා රනිල් පමණි. මෙම වැඩසටහන් කෙටිකාලීනව ජනප්‍රිය නොවෙන්න පුළුවන්. මිනිසු්නට මේක තේරෙන්න තව වසර 5-6 ගතවෙයි. මෙවැනි සමුළු වලට සහභාගිවීමෙන් කෙසේ හෝ ආයෝජකයන් සොයාගත යුතුය. රටේ නිෂ්පාදනය වැඩිකිරීමෙන් තොරව සංවර්ධනයක් ඇති නොවේ. (නි)

:       0       0

එරන්ද Thursday, 01 December 2016 07:53 AM

සමහර අදහස් වලට හිනාත් යනවා (නි)

:       0       0

ජබීර් Thursday, 01 December 2016 07:53 AM

මේ රටේ දැනට සිටින නායකයින්ගෙන් ආර්ථිකය ගැන දැක්මක් ඇති එකම නායකයා රනිල් පමණි. මිනිසුන්ට මේක තේරෙන්න තව වසර25 ක්වත් ගතවෙයි. (නි)

:       0       0

පෙරුමාල් Thursday, 01 December 2016 07:59 AM

මහින්ද මේ පාරත් ගුවන් යානයෙන් බැහැලා වැඳලා පොළොව සිප ගත්තද? (නි)

:       0       0

සුපුන් Thursday, 01 December 2016 08:03 AM

අපේ හිටපු ජනපතිතුමා සාදරයෙන් පිළිගනිමු! අපේ බලාපොරොත්තුව වුණේ ඔබතුමා කරදරයක් නොමැතිව නැවත පැමිණීමයි. (නි)

:       0       0

සිල්වා Thursday, 01 December 2016 08:10 AM

තාම ඉන්නවා නේද තණකොළ කන ගොඩක් දෙනා? දාලා තියෙන අදහස් දැක්කම එහෙම හිතුනා (නි)

:       0       0

සමන් Thursday, 01 December 2016 08:24 AM

සිල්වටම තමා එයාගෙම උපහරණේ හරියටම හරියන්නේ (බ)

:       0       0

කසුන් Thursday, 01 December 2016 08:32 AM

කොහොම වුණත් මහින්ද අායෙත් අාවොත් ලංකාව හොඳ තැනකට එයි. මොකද ඉස්සෙල්ල කරපු වැරදි ආයෙත් කරන එකක් නැහැනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 1174 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 733 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 261 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1955 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1782 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 555 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40038 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site