ඉන්දියාවේ සංචාරයක යෙදෙන එජාප නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහාතා හා මෛත්‍රි විකුමසිංහ මහත්මිය හිමාලය පාමුල සිකිම් සීකිම් ප්‍රාන්ත රාජ්‍යයට ගියේය සීකිම් ආණ්ඩුකාර ශ්‍රී බාල්මිකි ප්‍රසාද් සිං ඔවුන් හරසරින් පිළිගත්තේය
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීකිමි මහත්තයෝ කෝකටත් පරිස්සමෙන්. අපේ විපක්ෂනායකතුමා ඇවිත් ඉන්නේ.
අලිබබා අලියෙක් නෙවෙයි එහෙනම්.
මෙහේවත් පිළිගන්නේ නැති එකේ එහේවත් පිළිගත්ත එක ලොකු දෙයක්.
පරිස්සම් වෙන්න ඕනෙ තම තමන්ගෙ වැඩවලට සහ ප්‍රසිද්ධියට මහජන මුදල් තමන්ගෙ මුදල් වගේ නාස්ති කරන අලි බබාලගෙනුයි.
බලාගෙන අපේ රට ගැන කේලාම් කියාවි.
කාත් කවුරුවත් නො දන්න පිට දීපංකරේකදි මිසක් මෙහෙන් නම් සැලකිළි ලබනවා බොරු...