ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු රන්වීර් සිංට ස්විට්සර්ලන්තයේ සංචාරක ව්‍යාපෘති තනාපති ලෙස කටයුතු කරන්නට පසුගියදා අවස්ථාව උදාවුණා. සිය පළමු ස්විට්සර්ලන්ත සංචාරයට එක්වූ රන්වීර් සිං සිය සංචාරක ව්‍යාපෘති ප්‍රවර්ධන කටයුතු කිහිපයක් සඳහාද එක්වුණා. එහිදී ඔහුට ඉන්දීය සිනමාලෝලීන් බොහෝපිරිසක් මුණ ගැසුණ අතර, එහිදී ඔහුට ඉහළ රසික ප්‍රතිචාරද හිමි වී තිබෙනවා.
හමු කිහිපයකින් පසුව රන්වීර් සිං ස්විට්සර්ලන්තයේ සුන්දර ස්ථාන කිහිපයක් සඳහා සංචාරය කළ බවත්, ඔහු සිය සංචාරක ව්‍යාපෘති සඳහා එම ස්ථාන අතරින් කිහිපයක් තෝරා ගත් බවත් මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා තිබුණා.
රන්වීර් සිංගේ මෙම ස්විට්සර්ලන්ත සංචාරය තවත් දින කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක වීමට නියමිත අතර, ඔහු පවසන්නේ සිය මංගල ස්විට්සර්ලන්ත සංචාරය මෙය බැවින් ඉතා හොඳ අත්දැකීමක් මෙහිදී ලබාගන්නට බලාපොරොත්තුවෙන් පසුවන බවයි.
අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
රන්වීර් සිංට තානාපතිකමක්