කොටි සංවිධානයට දීම සඳහා රුපියල් 58 ලක්ෂයක පමණ රට සල්ලි සොරකම් කළැයි කියන සැකකරුවන් 12 දෙනෙක් නීතිඥ කේ.වී තමරාසා මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සංගප්පුලි මහතා හමුවේ පැවසුවේ ඔවුන් රඳවා ගැනීම සඳහා කොළඹ අපරාධ විමර්ශන අංශය අධිකරණය නොමග යවා ඇති බවයි. ආරක්ෂක අමාත්‍යංශය නියෝගය අනුව මාසයක් රඳවා ගැනීමේ නියෝගය මාර්තු 28 වැනිදා අවශ්‍ය පසුවද සැකකරුවන් රඳවා ගත් බව නීතීඥවරයා කියා සිටියේය. බී ආර් තිලංග, ඩබ්.පී ධනුෂ්ක, ඒ ඒ චමින්ද, බී.ඒ චතුරංග, ඒ.ඩබ්.එම් සජිත්, එස් ආර් එම් මවුලන්, ඒ ආර් ඒ රිසාන්, ඒ ඒ එන් කේ අධිකාරී, එස් එස් මෞලන්, එම් කේ එම් රියාස්, සහ එම් ආර් එම් ෆාරිස් රඳවා ගනු ලැබ සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොමග යන්න තරම් දෙයක් ලංකාවේ තියෙනවද ??