කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාද් සාලිගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලීසිය ඔහු මාස තුනක් රඳවා ගැනීම සඳහා අද අධිකරණ නියෝගයක් ලබා ගත්තේය.
කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාද් සාලිගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලීසිය ඔහු මාස තුනක් රඳවා ගැනීම සඳහා අද අධිකරණ නියෝගයක් ලබා ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවූ තර්ජනයක්..(ස)
මෑතකදී මා දුටුවා පුවතක් අපේ ශ්‍රී ලාංකිකයෙක් සෞදි වල බුදු පිළිමයක් ළඟ තබා ගත් වරදට කස පහර 100 කුත් වසරක සිර දඬුවමකටත් යටත්වුන බව. සෞදි රජය මම විවේචනය නොකරමි. මන්ද ඒ රටට ගියානම් අරාබි කාරයා කියන විදියට ජිවත් විය යුතුය. රෝමයට ගියත් එසේමයි, ජර්මනියට, ජපානයට, ඇමෙරිකාවට, ඉන්දියාවට ගියත් එහෙමයි. එසේනම් ලංකාවේද එසේ විය යුතුය. බහුතර ජනතාවගේ කැමැත්තට හිස නැවිය යුතුය. එය ජාතිවාදය ලෙස අර්ථ දැක්විය නොහැක.(නදී)
කරුණා කරලා මේ පුවත දන්නා එක්කෙනෙක් කියන්න පුලුවන්ද මොකද්ද මේ පුවතේ ආරම්භය කියලා (දී)
දැන් කෝ සේනාව ? (ස)
මේ අගක් මුලක් නැති පුවත මොකද්ද (දී)
රකිත් ඔයා මෝඩ කතා කියන්ඩ එපා එහෙම කරනවානම් ඕගොල්ලොත් මෙහෙ ඉන්න වැද්දෝ කියන විදියට ඉන්ඩ ඕනේ. මොකද අපිට කලින් ඉදල මෙහෙ ඉන්නේ ඒගොල්ලෝ. අනිත් එක මුස්ලිම් අය මෙහෙ ජීවත් වන මිනිස්සු මෙහෙ තාවකාලික වීසා අරන් ආපු අය නෙවෙයිනේ. සෞදියට අපි යන්නේ වැඩ කරන්ඩ මිසක් එහෙ පුරවැසිබාවය ගන්ඩ නෙවෙයි නේද? ඔයා දන්නේ නැතිවුනාට දැන් ලංකාවේ පෙන්නන්නේ දේශපාලන සෙල්ලම් ටිකක්. බොදු බල සේනාව උනත් එහෙමි, ඒගොල්ලෝ අපි හිතන තරම් සාසනේට හිතවත් අය නෙවෙයි.(නදී)
සෞදිය වගේ රටක මුස්ලිම් හැර වෙන ජාතියක් තම ආගමට සම්බන්දව කුමක් හෝ කලාම එහෙ නීතිය තදින්ම ක්‍රියා කරනවානම් මේ වගේ රහසිගතව ආගමික අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියා කරන අයවලුන්ට නීති හදල හරි උපරිම දඬුවම් දිය යුතුයි.(නදී)
දෙයියෝ සාක්කි
මොකද්ද මේ කතාව (දී)
කාලෙකදී රහ කාලෙකදී වහ වෙනවලු.(ස)
ඉෂාන් ඔයත් උඩු බුරනවා වැඩියි හොඳේ. පොඩ්ඩක් පරිස්සමෙන් හිටියොත් ඇඟට ගුණයි. අසාද් සාලිව මාස 3 නෙමෙයි සදහටම ඇතුලේ තියන්න ඕනා.(නදී)
මෝරලා, හැබැයි, නුවණ මෝරලා නැති පාටයි. බහුතර ජනතාව කියන වචනේ තේරුම දන්නේ නැද්ද? මුල් පදිංචිකාරයෝ යැයි මා කොහෙවත් සඳහන් කලේ නැත. මුස්ලිම් කියන වචනේද මා භාවිතා කලේ නැත. මා කලේ පොදුවේ සැමට වලංගු විය යුතු ප්‍රකාශයක්. බොදු බල සේනාව ගැනද මා කතා කලේ නැත.(නදී)
මෝරලා, තවද ලංකාවේ දේශපාලනය මම හඳුනමි. මේ රජය මා ඇති තරම් විවේචන කර ඇත. එහෙත්, රටේ බහුතරයකට බලපාන ප්‍රශ්නයක් සම්බන්ධව කෙලින් කතා කිරීමට මා සැමවිටම සුදානම් බව පවසමි. මා කිසිදු දේශපාලන පක්ෂයක් ගැත්තෙක් නොවේ.(නදී)
දෙයියෝ දනී අපි නොදනී... සත්‍ය ජය ගනීවා..! සාමය වැජඹේවා ! (ස)
මොවුන් රටේ පිළිගත් කියල හිතන අය නිසානේ මේ රැඳවුම් පිට ප්‍රශ්න කරනකොට ඔච්චර ලැජ්ජා. එකනේ රටේ පිලිගතත් අපරාද කරන්නේ. තමා නිවැරදිනම් ප්‍රශ්න කිරීමෙන් පසු නිදහස් වෙයි. නමුත් අපේ රටේ හරි වැරැද්ද හොයල නෙමේ වෙලාවකට දඬුවම් දෙන්නෙත්.(නදී)
සිංහල ජාතියේ මේ හැසිරීම හින්ද තමයි දෙමල ජනතාවටත් ආයුධ අතට ගන්න සිදුවුණේ (නි)
මොකද්ද මේ ප්‍රශ්නයේ අග මුල (දී)
රකිත මට ඔබ ගැන ආඩම්බරයි. ඔයාගේ කතාව 100% හරි.
සව්දිය කියන්නේ අපි නැති බැරි කමට ගියාට ලෝකේ තියන ජරා රටක්.අපේ රටේ අයට සලකන්නේ ජරා විදියට. (ස)
රකිත් එක්ක මම 100% එකගයි. අපි මේ රජය විවේචනය කරන්නෙමු. නමුත් රටේ බහුතයර සිංහල බෞද්ධ කියන එක අමතක කරන්න බැහැ කාටවත්. මේ හැම දේටම වග කියන්න ඕනේ අපේ මුතුන් මුත්තෝ, මෙයාලට මෙහාට එන්න දුන්න එක තම්යි වරද. නියම බාසාවෙන් කියුවොත් අපේ ගෙදර ඇවිල්ලා අපිටම කෙලින්න හදනවා. (නදී)
නියමයි දාන්න එපා එලියට. මුන් හිතාගෙන ඉන්නේ මේක සෞදිය කියලා. දැන්වත් කව්රු කව්රුත් දැනගත්තොත් හොදයි මේක සිංහල රට කියලා.(නදී)
අයියෝ සල්ලි
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. රටේ ත්‍රස්තවාදයක් නැහැ කියලා අපි ලෝකෙට කියනවා. නමුත්, ත්‍රස්තවාදීන් කියලා ලේබල් ගහලා අත්අඩංගුවට ගන්නවා. මොකක්ද මේ වැඩේ තේරුම ? නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කියන්නේ මේකද ?අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
බලසේනාව නැත්නම් සිංහලය මැරුණු තැන්වල ගසුත් පැලවෙලා (නි)
ඊලග ඡන්දෙන් ආයිත් පාර්ලිමේන්තුවේ හිටිවි. කාටද ආඩම්බර? (නි)
සිංහලයව අවදි කලා කියන වචනයේ සහ මුස්ලිම් ත්‍රස්වාදිය කියන වචනේ තේරුම් කරලා දෙන්න? 85-86 සමයේ භීෂණ සමයේ කොයි මුස්ලිම් ත්‍රස්වාදියද ලංකාවේ ක්‍රියාත්මක වුනේ කියල පැහැදිලි කරලා දෙන්න? සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක හිටපු අගමැති තුමාට වෙඩි තිබ්බේ මොන මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධානයද? මුස්ලිම් රටක ඉදන් මුදල් හබ්බ කරලා තම පවුල නඩත්තු කරමින් මුස්ලිම් ජාතියට අපහාස කරන ප්‍රතිපත්තිය මටත් උගන්වන්න.(නදී)
රකිට්, ලජ්ජා වෙන්න ඕනෑ මේ වගේ බොරු කියන්න. පන්සිල් කියන්නේ නැද්ද? (නි)
මිනිස්සු කුරිරු යුද්ධය නිසා හොඳටම බැට කනවා. තවම නයත් ගෙවනවා එහෙම කරදර අපට ඕනේ නැහැ. ඒක නිසා ප්‍රශ්න කරන එක හොඳයි.(නදී)
කවුරු වැරදි කළත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ජාතිවාදී හැගීම් ජාතික සමගිය කඩකරන පුද්ගලයන්ට උපරිම දඩුවම් ලබාදෙන්න තරාතිරම නොබලා. නීතිය සැමටම පොදුයි. (නි)
අන්න එහෙම තමයි ඉන්න ඕනෑ. (නි)
හැමදාම ඇතුලෙම තියල තියන්න නියෝගයක් ගන්න ක්‍රමයක් නැද්ද ?(ත)
පව් (ත)
මේ බෞද්ධ රටට වින කරන මේ මිනිහව වැලිකඩින් මෙහාට එවන්න එපා.(නදී)
නීතියට සියල්ල යටයි. සාලිටත් එකයි දුමින්දටත් එකයි. නීතියෙන් පැන්නොත් සොබා දහමෙන් හරි දඬුවම් ලැබෙයි. (නි)
නියම ජාතිවාදියෝ එළියේ රටටම ගිනි ගෙඩි දීලා. ජාතික සමගිය වෙනුවෙන් කතා කල කෙනා රදවාගෙන ප්‍රශ්න. රට තල්ලු කරන්නේ කොහාටද? (නදී)
නියපොත්තෙන් කඩන්න පුලුවන් දේ පොරොවෙන් කපන්න වෙන තත්වයට තියාගන්න එපා. සිංහලයාට තියෙන්නෙ මේ ශ්‍රී ලංකාව විතරයි. එය ආරක්ෂා කරන්න. (නි)
ජාතිවාදය වපුරන්නේ අසාද් සාලිද? බොදු බල සේනාවද? (නදී)
ජිහාඩි වලට ඇයි ඔච්චර බය?(නදී)
අසාද් සාලි වනාහි උස,මහත, පෙනුම තිබුනට, බොරු ශෝබන ,පටලවන, කයිවාරු දේශපාලන පනින මාළුවෙක්. තල් ගහ විතරයි ගෙඩි පුංචියි.(නදී)
අනේ මන්දා. එහෙමනම් කී දෙනෙක් ගන්න වෙයිද? (නදී)
රජ කාලේ වගේ උල තියලා මරන්න ඕනේ.(නදී)
එතකොට දුමින්ද මන්ත්‍රීතුමා? (ත)
දැන් හොදට එහෙනම් සලකනවා ඇති.(නදී)
දඩයම් කරන අයම දඩුවම් දෙනවා.(නදී)
හොද පුවතක්.(නදී)
රටට ගිය කලක්. දරුණු විදිහට ජාතිවාදය අවුස්සපු බොදු බල සේනාව නිදහසේ. ලංකාවේ නීතියට ගිය කලක්.(නදී)
ලංකාවේ හරි නීතිය මොකක් ද කියලා හොයා ගන්න බැරි තරමටම වල්වැදිලා (නි)
හංගපු ආයුධ පෙන්නන්න කෑන්දගෙන යයිද දන්නෙ නෑ.(නදී)
මෙතුමාට නම් දැන් මට මතක නැහැ කියලා බේරෙන්න බැරි හැඩයි... (නි)
දැන් ඇමෙරිකාව කොයි අතට මේකට මුල් වෙයද දන්නේ නැහැ. මොකද හැම රටකම මුස්ලිම් ත්‍රස්තවාදීන් ඇතිකරලා තියෙන්නේ ඔය ඇමෙරිකාව කියන නස්පැත්තිය තමයි (නි)
මගේ දේශපාලන අත්දැකීම සහ පළපුරුද්ද අනුව දිය බොර කරන හෝ බොරදියේ මාළු බාන මේ හෙළදිවට ආදරයක් නැති අයට උපරිම දඩුවම් දියයුතුයි. (නි)
ඉෂාන්, ඔයා කියන්නේ ඔයගොල්ලෝ තිරෙන් එහා වැඩ පටන්ගෙන ඉන්නකොට අපි බෙලහීන ජාතියක් වගේ ඇස් පියාගෙන ඉන්න ඕනෑ කියලද? බොදු බල සේනා හෝ වෙන යම් නමකින් අසත්පුරුෂයන් දමනය කරන්න සිංහල ජාතිකයෝ එලියට ඒම ජාතිවාදය කියලා වැරදි අර්ථ කථනයක් දෙන්න එපා. (නි)
බොදු බල දේනාව ජාතිවාදය වැපුරුවේ නැහැ හලෝ. වකුටු වෙලා නිදාන හිටපු සිංහලයව අවදි කරපු එකයි කළේ.(නදී)
ලංකාවට මෙච්චර දෙයක් වෙලත් තවම ආණ්ඩුවට කඩේ යන කට්ටිය ඉන්නවනේ. මොන ජාතියක උනත් අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ කියන එක හිතනකම් අපිට ගොඩ ඒමක් නැහැ. නීතියක් නැති, කතාකිරීමේ අහිතියක් නැති තැන මොන ප්‍රජාතන්ත්‍රවාදයද ?(නදී)