ඉතාලියේ රෝම අගනුවර තානාපති කාර්යාලයේ ප්‍රධාන තනතුරු පහ ඉතා ඉක්මණින් පුරවන බව විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා එසැණට ප්‍රකාශ කළේය.
නව තානාපතිවරයකු පත් කරන තුරු ඉන් කෙනෙකු වැඩ බැලීමට පත් කිරීමට ඉඩ ඇති බවත්, එතෙක් වැඩ බැලීමට සුදුසුකම් ඇති කෙනෙකු රෝමයේ නැති බවත් තම අදහස යැයි ද ඔහු සඳහන් කළේය.
නියෝජ්‍ය තානාපති තනතුර ඇතුළු ප්‍රධාන තනතුරු හතරක් මාස කිහිපයක සිට පුරප්පාඩු වී ඇත.
තානාපති අසිත පෙරේරා මහතා ද අමාත්‍යංශයේ කැඳවීම අනුව සිය රට ඒමට සූදානමින් පෞද්ගලික බඩු බාහිරාදිය නැව් ගත කර ඇත.
ඔහු වෙනුවට නව තානාපතිවරයකු ජනපති ලේකම් කාර්යාලයෙන් මෙතෙක් පත් කර නැතැයි ද ලේකම් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම වහාම වහාම කල යුතු වැඩක් තමයි ඒ වැඩේ දී)
ඕකට ඕනි තරම් සුදුසුකම් මට තියෙනවා (ස)
කවුරු ආවත් වැඩක් නැහැ අපිට නම්. (නි)
ඔවු..ඔවු..ඔවු.. ඒවා හොද වැඩ (දී)
තව කොච්චර දවසකින්ද (දී)
බොහෝම හොදයි. (නි)
මමනම් කැමතියි විදේශ අමාත්‍යාංශයෙම නිලධාරීන් එනවානම් . දේශපාලන පත්වීම් ලත් නිලධාරීන් සමග වැඩ කරන්න අමාරුයි (ස)
වටිනා වැඩක් (දී)
ඒ තීරණය රටවල් දෙකටම හොදයි (දී)
ඒක බොහොම වැදගත් (දී)
ලංකාවේ මිනිස්සු වෙනුවෙන් කල යුතු වැඩක්
රටවල් අතර සම්භාන්දයට ඒ කටයුත්ත බොහොම වැදගත් (දී)
කඩිනමින් විසදන්න (දී)