පුත්තලමේ පැත්තකට තද වැසි සමග තද සුළං මහ වැසිත් සමග හමා ආ දැවැන්ත සුළගකින් මුන්දලම ප්රදේශීය ලේකම් බල ප්‍රදේශයේ නිවාස 10 කට 11 දින හවස හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි... 6 hours ago
Y පිටිගල මිලානෝ · 1 hour ago ලේ දෙන්න එන අයගේ මුඛයේ ගඳ සුවඳ ප්‍රථමයෙන් පරීක්ෂා කලොත් හොඳයි. මිලානෝ වල නම් රෑ බීපූ 'ෆිට්' එකට උදෙන්ම ලේ දෙන්න ගොඩක් අය පැමිණියා. (නි) Reply 0
Y කෝමෝ නිලන්ත · 1 hour ago ඉතාලියේ පන්සල් ගිය අම්ම කෙනෙක් ද කොහෙද, අද ඉතාලියේ පන්සල් වල තියෙන ප්‍රශ්න දැක්කම ගිහියන්ට පිස්සු හැදෙනවා.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හාමුදුරුවෝ ඒ පාර ඉතාලි ගියාද? (නි)
ලේ එහෙම දීල ඉතාලි කාරයෝ අල්ලන්ට හදන්නේ නේද කට්ටිය.(නදී)
ලේ දෙන්න එන අයගේ මුඛයේ ගඳ සුවඳ ප්‍රථමයෙන් පරීක්ෂා කලොත් හොඳයි. මිලානෝ වල නම් රෑ බීපූ 'ෆිට්' එකට උදෙන්ම ලේ දෙන්න ගොඩක් අය පැමිණියා. (නි)
පිටිගල කියන්නෙ දෙහිවල කූඩුවකින් ඉතාලියට ආනයනය කරපු කෙනෙක්ද?(නදී)
ඉතාලියේ පන්සල් ගිය අම්ම කෙනෙක් ද කොහෙද, අද ඉතාලියේ පන්සල් වල තියෙන ප්‍රශ්න දැක්කම ගිහියන්ට පිස්සු හැදෙනවා.(නදී)
මේ ධර්මලෝකට තියෙන්නේ පුදුම කැපී පෙන්න තියෙන උවමනාවක්.(නදී)