පුරා මාසයක් උපවාසයේ යෙදුණ ඉස්ලාම් බැතිමත්හු සෙනසුරාදා (18) රාත‍්‍රී නව සඳ දැකීමෙන් අනතුරුව සිය උපවාසය අත්හළහ.
ප‍්‍රධාන රාමසාන් යාඥා මෙහෙය කොළඹ ගාලූ මුවදොර පිටියේදී පැවැත්විණි.
දිවයිනේ තවත් පළාත්හිද එවැනි යාඥා පැවැත්විණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ පැතුම රාමසාන් - රිසානා නපීක්ට ඉක්මනින් නිදහසයි. (ස)
ඉස්ලාම් දහම කියන්නෙ හොද දහමක්.නමුත් එක දෑන් 85%ක්ම විකුර්ති වෙලා තියෙන්නෙ.නබි නායකතුමා හොද කෙනෙක්.මෙතුමාගෙ බොහො අදහස් මාර්ගපලලාබියෙකුගෙ අදහස් වලට සමානයි.එතුමාගෙ ජිවිත කතාව අධ්‍යයනය කරනවිට එය තෙරෙනව.නමුත් පසුකාලිනව එතුමාගෙ සක්‍යයෙ පණිවිඩය ගොඩාක් විකුර්ති වෙලා.බුදුදහමත් දෑන් සෑලකිය යුතු තරම් විකුර්ති වෙලා තියෙන්නෙ.හෑමොම ආගම්වාදි අදහස් නොකියා බුදුරදුන් සහ නබි තුමා කියන්න හෑදුවෙ මොකක්දකියල ගවෙශනය කරනවානම් හොදා. (අ)
අනේ මුස්ලිම්වරුනේ, වැඩිය දගලන්න එපා හොදේ. (නි)
ඊඩ් මුබාරක්! (නි)
මිනිසාට වැලඳෙන කායික, මානසික රෝග පිළිබඳවත්, ඒවා වළක්වා ගන්නා ආකාරය හා ඒවාට පිළියම් ආදියත් පෙන්වා දෙමින් බුදු රජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර රාශියකි. ඒ අතර සල්ලේඛ සූත්‍රය, රෝග සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, මහා මොග්ගල්ලාන සූත්‍රය, මහා කස්සපථේර සූත්‍රය, ජරා සූත්‍රය, සබ්බාසව සූත්‍රය, භික්ෂු ප්‍රාතිමෝක්‍ෂය හා භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය, චුල්ලවග්ගපාළියේ සේනාසන ඛන්ධකය හා වත්තක් ඛන්ධකය ආදිය වේ. (නි)
හොද හිතින් හොද දෙයක් කළහම හොද විපාක ලැබෙනවා. (නි)
අහමඩ් දැන්මම අපාය තෝරාගෙන ඉවරයි. (නි)
හැමදේටම උදවු කරන්නේ අරාබි රටවල් විතරයි. (නි)
සිංහ, නියමයි. ජය වේවා! (නි)
රාමසාන් සද බලන්න එන්න ෆාතිමා.... ලංකාදීපයට සුභ රාමසාන් දිනයක්! (නි)
ගයාන්, මෙය රැහේ අයගෙ දේශයයි.අනිත් කාටවත් ඉඩක් නැති විය යුතුයි. (ස)
ගයාන්ට පිස්සුද? මේක ශ්‍රී ලංකාවයි. (නි)
මේ ගැන අදහස් පළ කළ ෂාෆික්ට, රිස්වාන්ට, භාග්‍යාට බොහෝම ස්තූතියි. ඔයාලට ජයග්‍රාහී හෙටක්! (නි)
ලංකාවෙත් සැළකිය යුතු ප්‍රමාණයක් බෝ වෙලා වගෙයි. (නි)
සුභපතනවා මම (දී)
ආගමික උත්සවයකදී එයට සුභ පැතිය යුතුයි නේද? (නි)
හලෝ මැනිලා, ඔයා කොහේද හිටියේ? (නි)
කසුන් කිවුව කතාව හරියටම හරි. (නි)
නවුෆර්, මෝඩ කතා නොකියා ඉන්නවා නම් තමයි හොද. උගතුන් සියල්ලන්ම දන්නවා නියම සත්‍යය උගන්වන්නේ බුදුදහමේ පමණක් බව. (නි)
දුක් විදින ජනතාව වෙනුවෙන් මාසයක්ම නොකා හිටියා කියලා ඒ අයගේ බඩ පිරිලද දැන්? (නි)
අමිලට පිස්සු නේද? (නි)
සන්තෝසයි
ලංකාවේ ජාතික කොඩියේ ඉන්න සිංහයා පවා කන්නේ මස්නේ. (නි)
බලන්න ප්‍රතිචාර වල වෙනස! (නි)
සුසන්ත මහත්තයා,ඇයි දැකලා නැද්ද? සිංහලය යැයි කියාගන්නා අය සිංහයාට දෙන්නෙ තණකොළද? (නි)
අනේ දෙවියනේ මේවා දකින්න අපි ඉපදුනේ ඇයි..(ස)
ඇයි මුස්ලින් ජාතිකයන්ට ලංකාවෙ ඉන්න තහනම්ද? රටේ යුද්ධය වෙලාවේ සිංහලුන් කී පාරක් රට පවා දුන්නද? අනුන්ට බණින්න කලින් අපි හැදෙමු. (නි)
සමන්,මීටවැඩිය හොදට ඇස් අරලා මේ ගැන බලන්න (නි)
බුදු හාමුදුරුවෝ මෙහේ නොවෙයි නම් ඉපදුනේ මේක කොහොමද බෞද්ධ රටක් වෙන්නේ? (නි)
දෙවියනි, ඔබ සිටීද? (නි)
සමහර මිනිස්සු ආගමක් ජාතියක් ගැන හැගීමක් නැති අය (නි)
රස්මි, දිව්‍යය ලෝකේ හෝ අපායේ යන්නේ කෙනෙක් ජීවිත කාලේ කරන යහපත් අයහපත් වැඩ නිසාද නැත්නම් බාහිර දෙවියෙකුගේ කැමැත්ත , අණ නිසාද ? ඔබම හිතන්න දෙවියෙකුගේ කැමැත්ත නිසානම්, අපි හොදට හිටියද නරකට හිටියද කියන එක වැඩක් නැති වෙනවා, මොකද මේ සදහා අපිට හිතලා කරන්න දෙයක් නැහැ. දෙවියන් තමා තීරණය කරන්නේ. එතකොට උත්සාහයෙන් දියුණු කරන්න දෙයක් ඒ ඇදහිල්ලේ නැහැ, (නි)
සියලු දෙනාට , (ඊද් මුබාරක්)! (නි)
අසරණ හරක් කී දෙනෙක් නම් මැරෙන්න ඇද්ද? (නි)
අහමඩ් 2012-08-19 13:38:45 ඔබ පින්වන්තයෙක්. නුවණ ඇති තැනැත්තාට ජාතිය ආගම වැදගත් නොවේ. (නි)
ඔලු ගෙඩි ගණන වැඩි වුණාට මේ කට්ටියට ඔලුවක් නැහැ. (නි)
නවුෆර්ලා මොහොමඩ්ලා කිවුවේ එයාලගේ අනාගත බලාපොරොත්තු. ඒවා ඒ අය විසින් කෙසේ හෝ ඉටුකිරීමට මාන බලාවි. අපි සමස්ත සිංහල ජාතියක් විදියට සුළු කොට නොතැකිය යුතුයි. "(අනුර 2012-08-19 13:46:22 මොහොමඩ්, නිකන් මෝඩ කතා කියන්න එපා. අවුරුදු 20ක් වෙද්දී ඔයා මැරිලත් ඇති. )" පොඩ්ඩක් හිතන්න අවුරුදු විස්සකින් මොහොමඩ් මැරුණට එයාලාගේ පරපුර ඉදිරියට ගෙනියන්න කරන්න ඕනෑ සියළුම දේවල් ඒ අය විසින් කර හමාර කර තියෙයි. අනිත් කාරණය නම් ඒ වනවිට දැන් මේ යන විදියට ගියොත් ලංකාවේ බහුතරය මුස්ලිම් කියන කාරණය මටත් අවිවාදයෙන් යුතුව පිළිගන්න වෙනවා. සිංහල අපි තාම ඉන්නේ පුංචි පවුල රත්තරන් කියන මතයෙනේ. (නි)
අම්මෝ! මේ ලංකාවෙද? මේවට හැකි ඉක්මණින් පිළියම් යෙදිය යුතුයි. (නි)
ඔය බෞද්ධයන්ම තමයි ඉතාලිය වගේ රටවල් වලට ඇවිත් බුදු පිළිම නැහැ කියලා කුරුසය පස්සෙන් යන්නේ. මොනවද ඒ ගැන කියන්න තියෙන්නේ? ඔය සැමට පහන් සිත් පහළ වේවා! (නි)
ලක්වැසි සැමටම සුභ රාමසාන් දිනයක් වේවා! (නි)
අහිංසක ගවයන්ට දෙවියන්ගේම පිහිටයි! (නි)
අල්ලාහු අක්බර්. (නි)
සමන්, ගොඩක් අය බෞද්ධ වන්නේ නමින් පමණයි. (නි)
අමිල, ඇත්තෙන්ම ඔබ අමිලය. කට තිබුණ පළියට මිනිසුන්ට ඕනෑම දෙයක් කිරීමට හැකිවුවත් සත්‍ය වැටහෙන්නේ සුලු පිරිසකටය. (නි)
නවුෆර් වැනි මෝඩයින් සිටිනාතාක් මේ ලොව තුළ සාමයක් නැත. (නි)
අනුරාධපුරේ දිහෑ පිච්ච මල් පූජාවලට ගිහින් බලන්නකෝ ඒ පූජාවල හැටි. ලංකාව නම් මුස්ලිම් වෙන එක කවදාවත්ම වෙන්නේ නැහැ කොල්ලෝ. (නි)
සිංහල කාන්තාවන් විවාහ කර ගැනීමට මුස්ලිම්වරුන්ට හැකි විය යුතුයි. (නි)
සියලු මුස්ලිම් වැසියන්ටම සුභ රාමසාන් දිනයක්! (නි)
මුස්ලිම් ජාතීන්ගේ උත්සව ගැන මින් පස්සේ මෙහෙම පළ නොකරනවා නම් අපි සතුටුයි. (නි)
වදුරු සිහිනයක්ද කියලා බලන්නකෝ තව කාලයක් යනකොට. දැනටමත් අපිලගේ තමා ජනගහන වර්ධන වේගය වැඩිම. ඔයාලා අංක 3 ට ගිහිල්ලා..... (නි)
මේවා අහන්න දකින්න වගේම විඳ ගන්න ලංකාවේ ඉපදුණු සියලු මුස්ලිම් ජාතිකයෙකුටම අවස්ථාවක් තියෙනවා. (නි)
ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ? (නි)
වෙන මුකුත් නොවෙයි, පිං පවු දන්නේ නැතිකම. කරන කලට පව් මිහිරිය මීසේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ. ලෝකයම මුසල්මානු කරන්න උත්සාහ කරන උන්මන්තක උත්සාහයේ අරමුණ නොදියුණු ගෝත්‍රික යුගයේ අන්ධ මිත්‍යාවයි. (නි)
සියල්ලන්ටම සුභ පැතුම්! (නි)
නවුෆර්ගේ වදුරු සිහිනය! (නි)
සුභ රාමසාන් දිනයක්! (නි)
අල්ලාහු අක්බාර්... . (නි)
"මේ ශ්‍රී ලංකාව ද? අහෝ දුකකි! මේ බෞද්ධ රටට කුමක්ද මේ සිදුවුණේ" එතකොට සමන් කියන්නේ හැමෝටම සිවුරු පොරෝගෙන, හිස මුඩු කරගෙන ඉන්න කියලද? (නි)
රාම්සාන් සද එළියෙන් රටේ අදුර දුරු වේවා! (නි)
ලංකාවේ හැමෝම රාමසාන් සමරන දවසක් උදාවෙනවා නම් මම ගොඩාක් කැමතියි. (නි)
අධි මානසිකත්වයෙන් පෙලෙන පුද්ගලයෙක්ද සමන් රණසිංහ? මෝඩ කමට බෙහෙත් නැත. (නි)
මේ ශ්‍රී ලංකාව ද? අහෝ දුකකි! මේ බෞද්ධ රටට කුමක්ද මේ සිදුවුණේ? (නි)
කරන කලට පව් මිහිරිය මීසේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ.(නි)
බලන්න මේ ගොඩේ එක කාන්තාවක්වත් නැහැ. ඒ අය එක්කෝ ගෙවල්වල, නැත්නම් පැත්තකට වෙලා ඉන්නවා. පල්ලියක් ඇතුළට යන්නවත් කාන්තාවන්ට බැහැ. ආගම තුළ කාන්තා නිදහස ඉතා නරක විදිහට උල්ලංඝනය කරනවා. මේ ගොල්ලෝ විතරක් නොවෙයි, හින්දු අයත් කාන්තාවන්ට සළකන්නේ දෙවන පෙළක් හැටියට. එතකොට කාන්තාව මැවුවේ දෙවියන් නොවෙයිද? දෙවියන්ද කිවුවේ කාන්තාවන් කොන් කරන්න කියලා? පුදුම අන්තවාදී ඇදහිල්ලක් මේක. (නි)
ශ්රී ලංකාව සිංහයින්ගේ දේශයයි. මුස්ලිම්වරුන් නැත. ක්‍රිස්තියානුවන් නැත. (නි)
එහෙනම් අරාබි රටවල් වලින් තෙල් ගන්නත් එපා. මෙහෙම ජාතිවාදය කතා කරන සියල්ලන් එක්වී අරාබි රටවල සිටින සියලුම ලාංකිකයින් යළි ලංකාවට ගෙන්වා ගන්න. (නි)
අමිල - කටුනායක ඔබගේ අදහස් හරි අගෙයි. යම් ආරංචියක් දුටු කල ජාතිවාදීය අවුලමින් වෙනත් ජාතීන්ගේ නම් වලින් පහත් අදහස් ප්‍රකාශ කරමින් සිටින අය අතර ඔබ වැන්නන් විශිෂ්ටයි. (නි)
සිංහ, ඔයා දන්නේ එච්චරයි. අපේ ලංකාවට එරෙහිව මානව හිමිකම් ඡන්දය තිබියදී අපට පක්ෂපාතීත්වය දැක්වූයේ මුස්ලිම් රටවල් පමණයි. (නි)
අපිට අපේ බුද්ධාගම වටිනවා වගේම ඔයාලට ඔයාලගේ ආගම වටිනවා ඇති. ඒත් හොදට මතක තියාගන්න, මේක බෞද්ධ රටක් කියලා (නි)
අපේ අවුරුදු වලට ඔහේලා සුභ පතන්න ඕනේ නැහැ. (නි)
අපේ මුස්ලිම් කට්ටිය යාඥා කරන මේ දර්ශනය දැකීමත් සතුටක්. (නි)
මුලු රටම මුස්ලිම් වුණොත් මෙයාලට රාමසාන් සමරන්න කෑම මදිවෙයි. (නි)
ජනගහනය වැඩි කරගෙන රටවල් අල්ලගත්තට වැඩක් නැහැ. මොකද මෙහෙ අල්ලනකොට මේ අයගේ මුල් රටවල් වන අරාබිකරය අමු සොහොනක් වෙලා, දිනකට සිය ගණන් මැරෙනවා යුද්ධ වලින්, ඇෆ්ගනිස්ථානය මිහිපිට අපායක් වෙලා, මැවුව දෙවියන් මෙයාල ගැන බලනවා නම්, මේ ආගම බිහි වෙච්චි ප්‍රදේශය මහා කාන්තරයක්නේ, වැලි කතරක්නේ, එහෙම වෙන්නේ කොහොමද? පහුගිය කාලේ දෙමළ කොටි මේ අය ගම් පිටින් මරද්දී , උතුරු නැගෙනහිරින් එක රැයෙන් පන්නන්දී , ජීවිත පුජා කරලා මේ අයවත් කොටින්ගෙන් බේරා ගත්තේ සිංහල බෞද්ධ කොල්ලෝ. එහෙවු එකේ ගුණේ තියන්නේ නැතුව ඔලුවට අත හෝදන්න ඉඩදීලා සිංහලයෝ බලන් ඉදී කියල හිතන්න එපා. දැක්කනේ පිස්සු නටන්න ගිහින් කට්ටියකට වෙච්චි දේ. යටි කූට්ටු වැඩ කරන්නේ නැතුව තමන්ගේ ඇදහිල්ලක් අදහගෙන පාඩුවේ මැරෙනකම් නිදහසේ ඉන්න පුළුවන් රටක් වෙච්චි මේ ලංකාවේ සිංහලයන්ගේ උරුමයට කට්ට ගහන්න හැදුවොත් වැඩ වරදියි රජෝ. මේක කිවුවේ මෙතන අදහස් දාන සමහර මුස්ලිම් අය නිසයි. (නි)
මොහොමඩ්, නිකන් මෝඩ කතා කියන්න එපා. අවුරුදු 20ක් වෙද්දී ඔයා මැරිලත් ඇති. (නි)
පාඨක ඔබ සැමට මාගෙන් රාමසාන් සුබ පැතුම්!(නි)
උපතින් මුස්ලිම් කෙනෙක් වුණාට මමත් බුදුහාමුදුරුවන් වහන්සේගේ ඉගැන්වීම් අහල කියවලා තියෙනවා,. සමහර වෙලාවට මට පුදුම හිතෙනවා එක එක කරුණ ලස්සනට පහදලා තියෙන හැටියට. හරියට තමන්ටම තමන් ගැනම කියන එකක් වගේ. අපේ ආගමේ මේ වගේ අනෙක් ආගම ගැන හොයන්නවත් හිතන්නවත් නිදහසක් නැහැ. බුද්ධාගමේ යට ඉතා නිදහස් හිතන පතන විදිහක් බුදුහාමුදුරුවන් වහන්සේ පෙන්වල දෙනවා කියලයි මට හිතෙන්නේ. මට මේවා ඉගෙන ගන්න ලැබුණේ මම ලංකාවේ ඉපදුන නිසා, උදේ හවස ටී වී එකේ ගුවන් විදුලියේ, බස් එකේ ඇහෙන නිසා මට බුද්ධාගම ඉගෙන ගන්න ආස හිතුණා. භාවනා කරන්නත් මගේ බුද්ධාගම් යාළුවෙකුගෙන් ඉගෙන ගත්තා. අම්මේ හිතට දැනෙන සැහැල්ලුව! අපේ පවුලේ අය මේකට තදින්ම විරුද්ධයි, ඔවුන් බයයි දෙවියන් දඩුවම් කරයි කියලා. මම කියන්නේ දඩුවමට බයේ ආගම අදහන්නේ ඇයි? අපේ සිත නිදහස් කරන සාමය උදා කරන භාවනාවල් තමයි හොද , කියලා. සමාවෙන්න මොනවහරි වැරදි දෙයක් කිව්වා නම්. මම කොහොමහරි මේක දියුණු කරගන්න ඕනෑ, අමාරුයි නමුත් මහන්සි වෙනවා , නැවත ඉපදෙනවා කියලා මම දැන් පිළිගන්නවා. ඉතින් මට අපායට යන්න ඕනෑ නැහැ. යන්න ඕන දිව්‍ය ලෝකේ, නැත්නම් මනුස්ස ලෝකේ. ඒක දෙවියන්ට කියල බැහැනේ, අපිම හිත දියුණු කරගන්න ඕනෑ නේද? (නි)
රාමසාන් එළියෙන් ඔබ සියල්ලන්ගේම ජීවිත ආලෝකමත් වේවා! (නි)
සියලු මුස්ලිම් ජනතාවට සුභ රාමසාන් දිනයක් වේවා! අපි ලාංකිකයන් හැටියට හොඳ සහජීවනයෙන් වැඩ කරන්න ඕනෑ. ඒක අපේ බෞද්ධ දර්ශනයයි. (නි)
මුලු ලෝකයේම මුස්ලිම්වරුන්ගේ බලාපොරොත්තුව නවුෆර්ගේ කටින් එළියට ආවා. (නි)
මුස්ලිම්වරුන්ගේ එකමුතුවත්, සහෝදරත්වයත් සිංහලුන් ආදර්ශයට ගත යුතුයි. (නි)
සියලුම මුස්ලිම් ජනතාවට සුබ රාමසාන් දිනයක් වේවා ! සමන් කියන්නේ පිස්සෙක් (නි)
එහෙනම් මුස්ලිම් කාන්තාවන් සමග විවාහ වන්න සිංහල අයටත් පුලුවන්නේ. (නි)
ආගමික උත්සවයකදී එයට සුභ පැතීම තමයි නියම මිනිසත්කම. (නි)
තව අවුරුදු විස්සකදී ලංකාවම එකට රාමසාන් සමරනවා ෂුවර්. (නි)