IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


රඹුක්වැල්ල පුතාගේ සුපිරි නිවාස දෙකක් තහනම්

(මනෝප්‍රිය ගුණසේකර)

බාල බෙහෙත් ජාවාරම් සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයා විසින් රුපියල් කෝටි 16.5කට මිලදී ගත් බව කියන කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි මහල් නිවාස සංකීරණයේ නිවාස දෙක පරිහරණය කිරීම කොළඹ මහාධිකරණ විනිසුරු  මංජුල තිලකරත්න මහතා තහනම් කළේය.

ලබන දෙසැම්බර් 18 දක්වා බලපැවැත්වෙන පරිදි අද සුපිරි නිවාස දෙකක පරිහරණය කිරීම තහනම් කරනු ලැබුයේ එම සුපිරි නිවාස  මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බව සඳහන් කරමින් අල්ලස් කොමිසම කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවය.



අදහස් (17)

රඹුක්වැල්ල පුතාගේ සුපිරි නිවාස දෙකක් තහනම්

Kazi Shajahan Thursday, 19 September 2024 02:34 PM

ඔය තියෙන්නේ බඩු, හොර කපු සල්ලි වලින් ගත්තු දේවල්, ඇස් ඇරෙන්න මිනිස්සු නිකන් මැරුණා ඔයාලා හින්දා

:       1       184

උකුස්සා Thursday, 19 September 2024 02:46 PM

පටන් ගන්න ඉස්සෙල්ලාම ඔය එන්නේ ප්‍රථිපල

:       19       176

ccc Thursday, 19 September 2024 02:50 PM

පාපතරයෝ මෙයාට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ..

:       2       155

Mudalige Thursday, 19 September 2024 02:53 PM

හොර සල්ලි ද?

:       0       115

Lakmal- Katunayaka Thursday, 19 September 2024 02:54 PM

මුන් වගේ උන් වෙන රටක හිටියා නම් මරණ දඬුවම ලක්වෙලා... තවත් මුන් වගේ රටේම මිනිස්සු මහරගමට ඇද දාපු උන් රජකරවන්න දඟලන එකයි දුක.. ලංකාවේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි ඉදිරියේ දී හරියට

:       1       141

achni Thursday, 19 September 2024 03:10 PM

ඊළඟ මහමැතිවරණයට හොද සුදුසුකමක්

:       2       129

අරවින්ද මොනරවිල Thursday, 19 September 2024 03:28 PM

රඹුක්වැල්ල පුතාගේ වත්කම් අහුවෙන්නේ මිලියන ගණන් වලින් උනාට රාජපක්ෂ පුතාලගේ වත්කම් හෙවුවොත් බිලියන ගණනින් හම්බවෙයි.

:       93       107

සේපාලි Thursday, 19 September 2024 04:52 PM

බොරු කැටයම් ඕන නෑ මොනරේ. ඔබතුමාලගේ නායක සහෝදරයට රනිල් මහත්තය අවුරුදු 5කම දුන්නනේ ඒවා අල්ලන්න. ඇල්ලුවා හොරෙක් නැහැනේ. අන්න ආයෙත් මහින්ද මහත්තය කියල තියෙනවා ඔය කියන දේපල හොයා දෙන කෙනෙකුට ඒවා ලියල දෙනවා කියල. නරකද මෙතන වැලලෙන්නේ නැතුව උත්සාහයක් දාල බැලුවොත්?

:       34       91

සෙනෙවිරත්න Thursday, 19 September 2024 03:28 PM

කොටසක් ඒ ලඟටත් කොටසක් බී ලඟටත් ගාල් උනේ මේ වගේ උන් තමයි. ඒක නිසා තවත් පැය තිස් හයක් තියෙනව මුන් දෙගොල්ලම සිර ගෙවල් වලට යවන තීරණය ගන්න. දැන් බයෙන් සලිත වෙච්ච අය ඕනම දෙයක් කරාවි ,දැන්වත් අවබෝධයක් ගන්න

:       82       67

ලසන්ත Thursday, 19 September 2024 03:29 PM

ඕවට ඔච්චර දඟලන්න ඕනෑ නැහැ.., මම දන්නේ නෑ.. රවී තියරිය දැම්මාම හරි..

:       0       47

සෙනෙවිරත්න Thursday, 19 September 2024 03:30 PM

ඔන්න මාසයක් ස්ටේජ් වල කියපුව වෙලාවට පෙන්නල දුන්න. දැන් මේ වගේ ඉතිරි උන්ටත් පාඩමක් උග්වන්න තවම ප්‍රමාද නැහැ

:       18       65

ලසන්ත Thursday, 19 September 2024 03:32 PM

හතර අත බැන බැන .. නිතර වැයෙනා පිය ගුණ .. විතර අබැටකි නැණ .. අතර මැද මූ වරිගෙ නහගෙන ..! ගිජුලිහිණි සංදේශය

:       1       50

Jayasekara Thursday, 19 September 2024 03:37 PM

මේ පල් හොරු කණ්ඩායම පන්නන මෙහෙයුම 21 දියත් කරමු

:       5       81

sam Thursday, 19 September 2024 04:21 PM

මුටත් තාත්තත් එක්කම කුරු ගණන් කරන්න උනාම, අනිත් හිර කරුවන්ගෙන් අතල් හම්බවෙන කොට, වාස් ගුනවර්දනට වගේ තේරේවි කරපු දේවල තරම.

:       0       45

m. saman perera Thursday, 19 September 2024 04:44 PM

225 ම සොර මුලක් . අනික් අය ගැනත් හොයන්න

:       1       36

wedage Thursday, 19 September 2024 04:46 PM

කෙහෙළියගේ දුවගෙත් හොරකම් බලන්න

:       2       49

wedage Thursday, 19 September 2024 04:47 PM

රවියාටත් බඩුම තමයි

:       0       52

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සායනය අස්සේ පක්ෂයක් ප්‍රමෝට් කරලා
2024 සැප්තැම්බර් මස 20 1 0

හොරණ මූලික රෝහලේ සායනවලට සහභාගි වන රෝගීන්ට උපදේශන ලබා දෙන අතරවාරයේදී එක්තරා දේශපාලන පක්ෂයකට ඡන්දය ලබා දෙන ලෙස පැවසූ බව කියන හෙද නිලධාරියකු තාවකාලිකව


ශිෂ්‍යත්ව පේපරේ වට්ස්ඇප් යැවූ ගුරන් තිදෙනකු පන්නයි
2024 සැප්තැම්බර් මස 19 2160 1

අනුරාධපුර,රත්මලේ තිස්ස විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපති ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවිමට පියවර ගෙන ඇති බව උතුරු මැද ප


අපේක්ෂකයින් ප්‍රවර්ධනය කළ නිලධාරීන් 9ක් රාජකාරියෙන් ඉවතට
2024 සැප්තැම්බර් මස 19 1835 0

දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටය


ෆේස් බුක් තවම ඡන්ද වැඩ
2024 සැප්තැම්බර් මස 19 1483 0

සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්‍රචාරක කටයුතු සිදුවන බව වාර්ත


නිල නොවන ඡන්ද ප්‍රථිපල නිකුත් කිරීමෙන් වළකින්න
2024 සැප්තැම්බර් මස 19 623 0

ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර


ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කරයි
2024 සැප්තැම්බර් මස 19 1489 0

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 54 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 77 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 131 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site