හොරණ, ඉංගිරිය, මොරගහහේන පොලිස් වසම්වල වසර තුනකට වඩා සේවය කළ 63 දෙනෙකු ලබන 10දා සිට මාරු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. මේ මාරුකිරීම් පිටුපස දේශපාලන හස්තයක් තිබෙන බව පොලිස් ආරංචි කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කන්ගේ හිතුමතේට ඔය නිලධාරීන් මාරුකළහම ඒ අයගේ පාසැල් යන දරුවන්ට යන කල මොකක්‌ද ? (නි)
අයියෝ සල්ලි
මම හිතන්නේ ගම්පහට වෙන්න ඇති. (නි)
රයිගමින් 63ක් ගම්පොළට මාරු ගම්පොළින් 63ක් රයිගමට මාරු (නි)
මේ මාරුවීම් වලින් දරු පවුල් කාරයින්ට තමයි කරදර. (නි)
අනිවාර්යයෙන් දේශපාලුවෝ ඉන්නකල් අපේ රට කවදාවත් හදන්ඩ බැහැ. (නි)
ඇයි ඒ පැතිවල විතරක්? අවුරුදු ගණන් පොලිසි බදු අරන් ඉන්න කට්ටිය ඕනෑ තරම් ඉන්නේ. මේවට තමයි කියන්නේ පොලිස් පොලිටික්ස් කියලා. (නි)
මේක නම් හොද වැඩක්. පොලීසි නිරපරාදෙ මිනිස්සු රස්තියාදු කරන තැන්. ප්‍රදේශවාසින් මේ අයගේ කටයුතු ගැන හොදින්ම දන්නවා. (නි)
ඇයි පොලීසිය විතරක් .ගුරුවරු , දොස්තරවරු ??? (ස)