IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රියාද් ජංගම සේවය සිකුරාදා

සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙහෙයවන නැගෙනහිර පළාත් තානාපති ජංගම සේවාව මෙවරත් අප්‍රේල් පස්වැනි සිකුරාදා උදෑසන 8.00 සිට පස්වරු 2.00 දක්වා අල් කොබාර් අකරබියා අල් බුස්තාන් හෝටල් පරිශ්‍රයේදී පවත්වන බව රියාද් තානාපති කාර්යාලය  පවසයි.

ගමන් බලපත්‍ර අලූත් කිරීම උප්පැන්න ලියාපදිංචි කිරීම රඬණය කිරීම ඇතුළු විවිධ ලියකියවිලි කටයුතු මෙන්ම කම්කරු ගැටලූ ආදිය පිළිබඳව කටයුතු කිරීම සඳහා රියාද් පිහිටි තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙදිනට පැමිණීමට නියමිත බැවින් උදැසනින් පැමිණ නව රාජකාරිය ඉටුකරගැනීම සඳහා තානාපති නිලධාරීන්ට සහාය වන ලෙස බලධාරීන් දක්වා සිටිති.
විශේෂයෙන්ම අවතැන්වූවන් මෙන්ම විවිධ දුෂ්කරතාවන්ට  පත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙදින ලියාපදිංචි කරන බැවින් එසේ පැමිනෙන සියළු දෙනා තම ගමන් බලපත්‍ර ව්‍රවාහනයේ ඡායාරූප 2ක් හා ගමන් බලපත්‍රයේ පිටපත් ඇත්නම් එයද රැගෙන පැමිණෙන ලෙස තානාපති කාර්යාල බලධාරීන් දක්වා සිටින අතරම මෙදින ලියාපදිංචි කිරීම හැර කිසිදු ශ්‍රී ලාංකිකයකු තානාපති කාර්යාලීය බාරයට නොගන්නා බවද එසේ කිරීමට තානාපති කාර්යාලය සතුව කිසිදු පහසුකමක් නොමැති බවද දක්වා සිටින අතරම තානාපති කාර්යාලයේ තම විස්තර සහ තොරතුරු ලේඛන ගත කර ආපසු යෑමට හැකි අය පමනක් මෙදිනට පැමිනිය යුතු බවද බලධාරීන් අවධාරනය කරයි.

 



අදහස් (0)

රියාද් ජංගම සේවය සිකුරාදා

නිමල් සෞදි අරාබිය Friday, 05 April 2013 12:00 AM

එහෙ මෙහෙ හිටපු අක්කල නංගිලා සිකුරාදා උදේට පොරකයි.(නදී)

:       0       0

මේනකා සෞදි අරාබිය . Friday, 05 April 2013 12:53 AM

ලලිත් අයියේ ,ඔය ජංගම සේවය නැගෙනහිර පළාතට විතරමද ? අපිට නැද්ද?(නදී)

:       0       0

චමින්ද ප්‍රදීප් Friday, 05 April 2013 03:08 AM

පුටු රත්කරන රියාද් තානාපති නිළධාරීන් එදාට හෝටලෙන් හොඳට කයි. එපමණයි හැමදාම වගේ කලේ.(නදී)

:       0       0

ප්‍රියා Friday, 05 April 2013 04:14 AM

බලාගෙන යනකොට මට නම් හැමෝම එක වගේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 670 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 249 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1382 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2609 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 213 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1518 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38621 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site