IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


රියදුරු බලපත් ආශ්‍රිත කටයුතු නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි

( දිල්රුක්ෂි  ග්‍රේරු ) 

රියදුරු  බලපත්‍ර ලබා ගැනීම, අලුත් කිරීම,  විභාග කටයුතු ඇතුළු ඒ ආශ්‍රිත සියලු කටයුතු මාර්තු 31 වැනිදා තෙක්  නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව සීමා කිරීමට ප්‍රවාහන  කළමනාකරණ සේවා අමාත්‍යංශය හා මෝටර් රථ දෙපාර්තමේන්තුව අද  (16)  පියවර ගෙන තිබේ.
 
ඒ අනුව හෙට( 17) වැනිදා සිට  මාර්තු 31 වැනිදා  තෙක්  වේරැහැර රියදුරු බලපත් ලබා ගැනීමේ  ප්‍රධාන කාර්යාලයේ හෝ අනිකුත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යාලවල රියදුරු බලපත් ආහ්‍රිත සේවා ක්‍රියාත්මක නොවන බව ප්‍රවාහන  කළමනාකරණ සේවා අමාත්‍යංශය හා මෝටර් රථ දෙපාර්තමේන්තුව  දැනුම් දී ඇත.

එමෙන්ම  මෙම කාලය තුළදී  බලපත් ලබා ගැනීම සඳහා පැවැත්වීමට නියමිතව තිබූ  ලිඛිත සහ ප්‍රායෝගික පරීක්ෂණ ද අවලංගු කිරීට තීරණය කර තිබේ.  

මෙම කාල සීමාවේදී වේරැහැර කාර්යාලයට හෝ අනිකුත් දිස්ත්‍රික් කාර්යාලවලට පැමිණිමෙන් වළකින ලෙස ජනතාවට දැනුම් දී ඇති අතර අවලංගු කරන ලද පරීක්ෂණ සඳහා සහ කාලය දීර්ඝ කිරීමට නියමිත රියදුරු බලපත් සඳහා ලබා දෙන විසඳුම පිළිබඳව දිරියේදී දැනුම් දෙන බවද ප්‍රවාහන  කළමනාකරණ සේවා අමාත්‍යංශය හා මෝටර් රථ දෙපාර්තමේන්තුව   කියයි.
 
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ දැනුම් දීම මත රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් මෙම නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ.



අදහස් (0)

රියදුරු බලපත් ආශ්‍රිත කටයුතු නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපති මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී
2025 අප්‍රේල් මස 25 0 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.


ඉඩම් කොමිසමේ දූෂණ: කෝප් විමර්ශනයක්
2025 අප්‍රේල් මස 25 120 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට ඇමැති කාමරයක්
2025 අප්‍රේල් මස 25 350 1

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක


විජිත වතිකානයට
2025 අප්‍රේල් මස 25 533 3

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි


රනිල් ලබන සඳුදා අල්ලස් කොමිසමට එන බව කියයි
2025 අප්‍රේල් මස 25 452 4

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ


පාප් වහන්සේට ශෝකය පළ කරන්න රනිල් යයි
2025 අප්‍රේල් මස 25 669 5

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම ප


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 767 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 371 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 519 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site