හම්බන්තොට සිට හක්බෙල්ලන් ප්‍රවාහනය කළ ලොරියක රියැදුරා සහ සහායකයා ගෝනි දෙකකට බස්සවා කට බැඳ මාතර වැල්ලමඩමේ දී ලොරිය පැහැරගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කැර තිබේ. ගෝනි දෙකක දඟලන දුටු පිරිසක් ගෝනි දෙක බලද්දී ඔවුන් සොයා ගෙන ඇත. හක්බෙල්ලන් ද රුපියල් එක් ලක්ෂ දාහත් දහසක් ද පැහැරගෙන ඇතැයි කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd