රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ස්වීඩන් ජාතික ඉවෝන් ජෝන්ස් නම් තරුණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ශමන්ත ජූඞ් ජයමහට කොළඹ මහාධිකරණයෙන් පනවා තිබූ වස 12 බරපතළ වැඩ සහිත සිරදඬුවම මරණ දඬුවමක් දක්වා දීර්ඝ කිරීමට අද (11) අභියාචනාධිකරණය තීන්දු කළේය. එම විත්තිකරුට කොළඹ මහාධිකරණය දුන් සිරදඬුවමටට එරෙහිව විත්තිකරු සහ නීතිපති වෙත වෙනම ගොනු කර තිබූ අභියාචනා පෙත්සම් දෙක පිළිබඳ විභාගය අවසන් කරමින් අභියාචනාධිකරණ විනිසුරුවන් වන රංජිත් සිල්වා සහ නලින් පෙරේරා විසින් ඒකමතිකව මෙම තීන්දුව ලබා දුන්නේය. මෙම ඝාතනය සම්බන්ධයෙන් මහාධිකරණය ලබාදුන් දඬුවම ප‍්‍රමාණවත් නොවන බව පවසමින් නීතිපති ඇපෑලක් ඉදිරිපත් කෙළේය. දඬුවම අඩුකරන මෙන් ඉල්ලා විත්තිකරු ඇපෑලක් ඉදිරිපත් කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඒ ළමයාගේ පොටෝ එකක් දාන්නකෝ කරුණාකරලා
මිනීමරුවෙකු අවුරුදු 12කට යැවුවම විතරක් ඇද්ද?
එල්ලල මරණවට වඩා හොඳයි මරල එල්ලුවනම්....
තේරුණාද අධිකරණය හොඳයි ...
අනිච්චාවත සංඛාරා! කළ කළ දේ පල පල දේ
ප්‍රසිද්ධියේ එල්ලා මරන්න ඕනි
ප්‍රසිද්ධියේ එල්ලා මරා දැමිය යුතුයි
හොහ් හොහ් වැඩ වරදිනවා නේද?
ලංකාවෙ කොහෙද නීතිය ක්‍රියාත්මක වෙන්නෙ. මෝඩ මිනිසුනේ, බලාපල්ලා මරණීය දන්ඩනය තියනව, ක්‍රියාත්මක කරනවද? නැහැ. ඒවාගෙ තමයි අනිත්වාත් .ලෝකෙ වදවෙන 6වන ජන කොට්ඨාශයට සුබ අනාගතයක්
මේ සිද්දිය වෙලා දැනට වසර 5 කට වඩා වැඩිය් මම හිතන්නේ, මේ ගැහැණු ළමය ස්වීඩන් ජාතික නෙමෙය්, ශ්‍රී ලාංකික, ස්වීඩන් පුරවැසි බවයත් හිමි.
මරණ දඩුවම ප්‍රකාශ කළාට වැඩක් නෑ.ක්‍රියාත්මක කරන්න ඕනි.එතකොට තමයි අනික් අයත් පාඩමක් ඉගෙන ගන්නේ
එක්මන්ට මෙයාලව අල්ලන්න ඕනි . දැන් දැන් පෝලිම වැඩි වෙනවා
ඉල්ලන් කාල නේද ? ,,පව් ..
විත්තිකරු විපක්ෂයේ කෙනෙක් වෙන්න ඇති
මරණ දඩුවම දුන්නට එල්ලන්නේ නෑනේ...
දැන් ඇමති බිරිදක් මිනී මරල ජනාධිපති සමව අරන් ගෙදර..මේවා විතරද දඩුවම් ලැබෙන අපරාධ?නීතිපති නිදිද මිනී මරණ ගෑනුන්ට ජනාධිපති සමාව ලැබෙනකොට?
බොරු වැඩ
නියමයි හොදයි
නියමයි හොදේ
හොද වැඩේ
නියමයි
මේක මහ පිස්සු වැඩක්නේ. අවුරුදු 12කින් මරන දඩුවම දෙන එක හුගක් අසාදාරනයි. ජීවිතාන්තය දක්වා හරි 30 ක් වත් ඇතුලේ ඉන්න වගේ දැම්මනම් හරි. . කොච්චර මිනී මරපු උන් අවුරුද්දෙන් දෙකෙන් එලියට එනවද. නීතියත් බල්ලට ගිහින් බල්ල රට ගිහින්
මෙයා ගමම කෑවා
පෝරකේ බැරිනම් පොරවකින් හරි ඔය වැඩේ කරන්න කවුරුවත් නැද්ද? මෝල් ගහක් වුණත් කමක් නෑ
මේක අනික් අපරාධකරුවන්ටත් හොද ප්‍රවෘත්තියක්
රෝයල්පාක් බූමියටම ගෙනිහිල්ලා එල්ලන්න
මරු තමයි.වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටිලා
ඉල්ලන් කනවා කියන්නේ ඕවට තමයි