ලබන නොවැම්බරයේදී ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී විවාදයට ගැනෙන සමාලෝචන රැස්වීම හෙහෙයවීම ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහට පැවරී ඇතැයි විදේශ අමාත්‍යංශය පවසයි. නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධරයෝ කිහිපදෙනෙක්ද ඔහුට සහාය වෙති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ කෝටියයි. (නි)
අතීසාරයට අමුඩය ගසලා හරියන්නේ නැහැනේ. (නි)
මහත්තයෝ, මානව හිමිකම් සිංහල අයටත් තියෙනවා. ඒත් ඒවා මේ වෙලාවේ දේශපාලඥයන් අතින් විනාශ වෙනවා. ඒ ගැනත් හොයලා බලන්න. (නි)
යුරෝපයට ප්‍රථමයෙන් මානව හිමිකම් අපේ රටේ තිබුණූ බව ඔවුන්ට කියන්න. (නි)
ගිය පාරත් ලොකු නඩයක් ගියා....වෙච්ච සෙතක්නම් නෑ...අපරාදේ මහජන මුදල්..(ස)
සුභ පැතුම් රවිනාත් මහත්තයෝ (නි)
ජනතාව අනාථයි.(ස)
රවිනාත් මහතා මම දන්න විදියට නම් හොද දක්ෂ තානාපති නිළධාරියෙක් (නි)
නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ .. අන්තිමට .(ස)
වී මෝල් මුදලාලිට ජාතික ප්‍රශ්න ගැන තේරෙනවද ? .(ස)