මහවැලි ආරක්ෂක වේල්ලේ සේරුනුවර හා නීලපොළ අතර සේදී ගිය තැන්වලින් පිහිනාගොස් ගඟේ වැලිගොඩ දැමීම ඇරඹීමත් සමග වේල්ල තව තවත් කැඩී මහා අනතුරක් සිදු වීමේ අවදානමක් ඇතැයි සේරුනුවර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එච්.එම්. ජුනයිඩ් මහතා කියයි. වැලි ගෙන යෑමට එම පෙදෙසට ටිපර් ඇතුළුවීම තහනම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ සල්ලි වලටද හැම දේම කරන්නේ (ස)
මෙම පරිසර විනාශය වගකිව යුත්තන් විසින් වහාම නවත්වන්න කටයුතු කරන්න (ස)
හැම විපතකටම මුල මිනිසුන්ගේ නොමිනිස් ක්‍රියා තමයි. පරිසරය හැකිතාක් විනාශ කර විපත් ඇති කරව ගන්නවා (ස)
ජානක ශාන්ත නිත්‍යා මාස ගානක් වැස්ස නිසා කුලී වැඩ කරන මිනකිසුන්‍ට මොකද උනේ කියලා හිතන්න කවුරුවත් නැහැ.. පොඩි ළමයි බඩගින්නේ අඩනකොට බලන් ඉන්න බැරි නිසයි වැලි ගොඩ දාන්නෙ. කැමැත්තෙන් නෙමෙයි..!(නු)
කොතරම් කිවුවත් සමහර මිනිසුන්ට වැටහෙන්නෙ නැහැ. (නි)