නුගේගොඩ කොට්ඨාස බාර නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ප්‍රනාන්දු හෙට (23) සුබ මොහොතින් වැඩ බැර ගැනීමට නියමිතය. විශේෂ කාර්ය බලකායේ ප්‍රථම කණ්ඩායමේ සාමාජිකයකු වන ප්‍රනාන්දු මහතා හලාවත පුත්තලම, යාපනය හා ගම්පොළ අදී ප්‍රදේශවල පොලිස් අධිකාරීවරයා ලෙස සේවය කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද නිලධාරියෙක්. (නි)
වැඩ භාරගන්නේ සුභ නැකතින් නම් අස්වෙලා යන්නේ අසුභ නැකතකින්ද? (නි)
හොදින් සේවය කරන්න. අපෙන් සුභ පැතුම්! (නි)
මෙයාලගේ සුභ මොහොත අනෙක් අයට අසුභ වෙන්නත් පුලුවන්. (නි)
බොහොම හොඳයි. අලුත් පොලිස් නිලධාරී තුමාට පොඩි යෝජනාවක්: නුගේගොඩ කියන්නෙ ගොඩක් වැදගත් පොලිස් බල ප්‍රදේශයක්. ඒ නිසා නුගේගොඩ තියෙන පොලිස් මුරපොළට පුලුවන්නම් තව නිලදාරීන් යොදවලා විශාල කරන්න. දවසකට මිනිස්සු දහස් ගණන් ප්‍රශ්න වලට පිළිසරණක් හොයන් එන්නෙ නුගේගොඩ ටවුමෙ තියෙන පොලිස් මුර පොළට නිසා එතන හරිම කාර්ය බහුලයි. ඊට ඇති තරම් නිලධාරීන් යොදා ලැබෙන පැමිණිලි කන්දරාව දරා ගත හැකි තරමට සංවර්ධනය කලහොත් මහජනයාට පමණක් නොව පොලිසියටද විශාල යහපතක් වෙයි(ස)
ඔබතුමාට උඩහමුල්ල ජනතාවගේ ප්‍රණාමය .ජනතා සේවයක් බලාපොරොත්තු වෙමු..(ස)
ඔබ අවංකයි කියලා හිතෙනවා..සුභ පැතුම්..(ස)
විශේෂ බලකායේ කොල්ලෙක්නම් නියම වැඩකාරයෙක් වෙන්න ඇති.ජය වේවා (ස)
ගම්පොල හිටපු කෙනෙක්. (ස)
බලපෑම්වලට යට නොවී රටට සේවයක් කිරීමට හැකි වේවා !!!!! (ස)
නුගේගොඩ මිරිහාන කියන්නේ දූෂණ, වංචා බොහොම වැඩි පැත්තක් නේද? (නි)
මෙයාගේ රාජකාරි අතීතය එතරම් හොද මදි..(නු)