(අංජුල මහික වීරරත්න)
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වාරිමාර්ග අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නාය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි.
රොෂාන් රණසිංහ මහතා අමාත්‍ය ධුර වලින් ඉවත් කිරීමෙන් පසු අදාල අමාත්‍යංශ පුරප්පාඩු විය.
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස
රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරැලීමෙන් එම මෝටර් රථයේ
තියුණු ආයුධ පෙන්වා බියගන්වා වාහන කොල්ල කෑ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රොෂාන්ගෙන් ගැලවූ ඇමැති පට්ටම් හරීන්ට සහ පවිත්‍රාට
Lal Monday, 27 November 2023 07:59 PM
සුබපැතුම්...!
චන්දන Monday, 27 November 2023 08:50 PM
ඊළඟ ඡන්දෙි ඇපත් නැතිවෙන දෙන්නෙක්. ක්‍රිකට් එකෙන් ඇති තරම හොයාගනිල්ල දැන්ම.
Sampath Abeygunasekara Monday, 27 November 2023 09:14 PM
වාරි මාර්ග ඉල්ලන් කෑමක් ගොවියන්ට වතුර නැති උනොත් මුට්ටි දාලා බේරෙන්න වෙයි රටම බඩගින්නේ
sara Monday, 27 November 2023 09:37 PM
දැන් මට තවත් වැඩියෙන් අයිස් ගහන්න පුළුවන් ඒ මොකද මට මහන්සි වෙලා වැඩ කරලා පුරුදු නැහැ
නන්දසිරි Monday, 27 November 2023 09:47 PM
රොෂාන් රනසිංහල වගේ අවංක තව දහයක් හිටියනම් රට ගොඩ. පවිත්‍ර වගෙ නාකි හම්පඩ හිදුන වාරිමාර්ග, ගෙම්බො වගෙ හරින්ල එක්ක මොන අවංක කම්ද..
Rata Perata Monday, 27 November 2023 09:54 PM
හරීන් ට සාගල ට වගේ සුදුසුකම් ටිකක් තියනවා .එයා රනිල් එක්ක කරගෙන යාවි .ඒත් ඊළඟ චන්දෙකදී මේ කාලකන්නි ඔක්කොම ගෙදර
Ruhunu Monday, 27 November 2023 09:59 PM
හරින් හොඳයි හැංගිමුත්තන් සෙල්ලම් කරන්න
Bamunuarachchi Tuesday, 28 November 2023 12:46 AM
කාගේ බෙල්ල කඩල හරි මගේ මල්ල පුරවා ගමී නේද අ පවිත්‍රා ? ලබන සැරේ හම්බවෙයි හොම්බෙන් යන්න.
nihal Tuesday, 28 November 2023 01:20 AM
ජනතාවගේ එක චන්දයක්වත් නොලැබුණු මිනිසෙක් ඉදිරියේ දියුරන්නේ කුමක්ද ?
Don perea Tuesday, 28 November 2023 02:51 AM
හොරු සමඟ හෙළුවෙන්
Nadadawa withanage sisira kumara Tuesday, 28 November 2023 06:16 AM
හොරු රජ වෙලා
විනිවිද Tuesday, 28 November 2023 07:01 AM
"ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වරතමනයේ පවතින / පරිපාලනය වන ආකාරයට වඩා වෙනස් ආකාරයකට / වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කරමින් සාර්ථකව විනිවිද බාවයකින් පරිපාලනය කිරීමට හැකියාව තිබේ. එය ක්‍රම කිහිපයකින් කිරීමේ හැකියාව තිබේ." බහුතරයක් ඇමතිවරුන්ගේ නිරමනශිලිත්වය, හැකියාවන් නොමැතිකම නිසාත් යමක් වෙනස්ව දැකීමට නොහැකිනිසත් ගැටළු මතුවේ. බහුතරයක් දේශපාලකයන් ඔවුන්ගේ නොදැනුවත්කම නිසාම වෙනත් පුද්ගලයන් මත සහ ඔවුන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම නිසා ගැටළු වර්දනය වී තිබේ පමණක් නොව අනවශ්‍ය ආකාරයට මුදල් සහ කාලය වැයවේ. වර්තමාන පර්ලිමෙබ්න්ටුවේ සිටිනා බහුතරයක් දේශපාලකයන්ට චෝදනා කිරීමෙන් පලක් නොමැත ඔවුනගේ දක්ෂත්වයන් සහ හැකියාවන් අනුව කල හැකි සියල්ල උපරිමයෙන් රටවෙනුවෙන් කර ඇත. එමනිසා තවදුරටත් දැනට පවතින ආකාරයට වඩා වෙනසක් පාර්ලිමේන්තුවේ සිටින දේශපාලකයන්ගෙන් රටේ පුරවැසියන් බලාපොරොත්තු නොවන්න
Aravinda Monarawila Tuesday, 28 November 2023 08:46 AM
පිනාගෙ අග බිසවගෙ ඔඩර් එකට අනුව වැඩ කරන්න ලැහැස්තිවෙලා වැඩ බාරගනිල්ලා, ඔබලගෙ ලජ්ජා නැතිකම ඇමති කට්ටටකට වැඩිය ලොකුයි කියලා අපි දන්නවා.
Dharmatileke Tuesday, 28 November 2023 10:43 AM
ලූලා නැති වලට කනයා පන්දිතයාලු
Silva Tuesday, 28 November 2023 11:44 AM
ලැජ්ජයි රනිලෝ ලැජ්ජයි. තවම මගේ කන ඇතුලේ දෝංකාර දෙනවා.
duminda weera Tuesday, 28 November 2023 11:44 AM
ලැජ්ජයි
Pankumburage Tuesday, 28 November 2023 01:22 PM
දෙන එකාට ලැජ්ජත් නෑ. ගන්න උන්ට ලජ්ජත් නෑ. සමනල ලෝකය.
Kumara Tuesday, 28 November 2023 01:32 PM
උඹලා කොහොමත් බේරේ වැවේ නාන උන් තමයි .ඔහොම යමල්ලා
Ravi Ranatunge Tuesday, 28 November 2023 01:34 PM
හරීන්ටයි පවිත්‍රාටයි මොන ලැජ්ජාවක්ද
namal Tuesday, 28 November 2023 01:43 PM
වල් වහල් මෝඩ හැත්ත තොපිලව විශ්වාස කලාට තොපිලගේ හෘදශාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍ය . අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලට . කල කල දේ පල පල දේ .