IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


රොෂාන්ගෙන් ගැලවූ ඇමැති පට්ටම් හරීන්ට සහ පවිත්‍රාට

(අංජුල මහික වීරරත්න)

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය. 

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වාරිමාර්ග අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි.

රොෂාන් රණසිංහ මහතා අමාත්‍ය ධුර වලින් ඉවත් කිරීමෙන් පසු අදාල  අමාත්‍යංශ පුරප්පාඩු විය.



අදහස් (20)

රොෂාන්ගෙන් ගැලවූ ඇමැති පට්ටම් හරීන්ට සහ පවිත්‍රාට

Lal Monday, 27 November 2023 07:59 PM

සුබපැතුම්...!

:       0       0

චන්දන Monday, 27 November 2023 08:50 PM

ඊළඟ ඡන්දෙි ඇපත් නැතිවෙන දෙන්නෙක්. ක්‍රිකට් එකෙන් ඇති තරම හොයාගනිල්ල දැන්ම.

:       0       0

Sampath Abeygunasekara Monday, 27 November 2023 09:14 PM

වාරි මාර්ග ඉල්ලන් කෑමක් ගොවියන්ට වතුර නැති උනොත් මුට්ටි දාලා බේරෙන්න වෙයි රටම බඩගින්නේ

:       0       0

sara Monday, 27 November 2023 09:37 PM

දැන් මට තවත් වැඩියෙන් අයිස් ගහන්න පුළුවන් ඒ මොකද මට මහන්සි වෙලා වැඩ කරලා පුරුදු නැහැ

:       0       0

නන්දසිරි Monday, 27 November 2023 09:47 PM

රොෂාන් රනසිංහල වගේ අවංක තව දහයක් හිටියනම් රට ගොඩ. පවිත්‍ර වගෙ නාකි හම්පඩ හිදුන වාරිමාර්ග, ගෙම්බො වගෙ හරින්ල එක්ක මොන අවංක කම්ද..

:       0       0

Rata Perata Monday, 27 November 2023 09:54 PM

හරීන් ට සාගල ට වගේ සුදුසුකම් ටිකක් තියනවා .එයා රනිල් එක්ක කරගෙන යාවි .ඒත් ඊළඟ චන්දෙකදී මේ කාලකන්නි ඔක්කොම ගෙදර

:       0       0

Ruhunu Monday, 27 November 2023 09:59 PM

හරින් හොඳයි හැංගිමුත්තන් සෙල්ලම් කරන්න

:       0       0

Bamunuarachchi Tuesday, 28 November 2023 12:46 AM

කාගේ බෙල්ල කඩල හරි මගේ මල්ල පුරවා ගමී නේද අ පවිත්‍රා ? ලබන සැරේ හම්බවෙයි හොම්බෙන් යන්න.

:       0       0

nihal Tuesday, 28 November 2023 01:20 AM

ජනතාවගේ එක චන්දයක්වත් නොලැබුණු මිනිසෙක් ඉදිරියේ දියුරන්නේ කුමක්ද ?

:       0       0

Don perea Tuesday, 28 November 2023 02:51 AM

හොරු සමඟ හෙළුවෙන්

:       0       6

Nadadawa withanage sisira kumara Tuesday, 28 November 2023 06:16 AM

හොරු රජ වෙලා

:       0       6

විනිවිද Tuesday, 28 November 2023 07:01 AM

"ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වරතමනයේ පවතින / පරිපාලනය වන ආකාරයට වඩා වෙනස් ආකාරයකට / වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කරමින් සාර්ථකව විනිවිද බාවයකින් පරිපාලනය කිරීමට හැකියාව තිබේ. එය ක්‍රම කිහිපයකින් කිරීමේ හැකියාව තිබේ." බහුතරයක් ඇමතිවරුන්ගේ නිරමනශිලිත්වය, හැකියාවන් නොමැතිකම නිසාත් යමක් වෙනස්ව දැකීමට නොහැකිනිසත් ගැටළු මතුවේ. බහුතරයක් දේශපාලකයන් ඔවුන්ගේ නොදැනුවත්කම නිසාම වෙනත් පුද්ගලයන් මත සහ ඔවුන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම නිසා ගැටළු වර්දනය වී තිබේ පමණක් නොව අනවශ්‍ය ආකාරයට මුදල් සහ කාලය වැයවේ. වර්තමාන පර්ලිමෙබ්න්ටුවේ සිටිනා බහුතරයක් දේශපාලකයන්ට චෝදනා කිරීමෙන් පලක් නොමැත ඔවුනගේ දක්ෂත්වයන් සහ හැකියාවන් අනුව කල හැකි සියල්ල උපරිමයෙන් රටවෙනුවෙන් කර ඇත. එමනිසා තවදුරටත් දැනට පවතින ආකාරයට වඩා වෙනසක් පාර්ලිමේන්තුවේ සිටින දේශපාලකයන්ගෙන් රටේ පුරවැසියන් බලාපොරොත්තු නොවන්න

:       2       2

Aravinda Monarawila Tuesday, 28 November 2023 08:46 AM

පිනාගෙ අග බිසවගෙ ඔඩර් එකට අනුව වැඩ කරන්න ලැහැස්තිවෙලා වැඩ බාරගනිල්ලා, ඔබලගෙ ලජ්ජා නැතිකම ඇමති කට්ටටකට වැඩිය ලොකුයි කියලා අපි දන්නවා.

:       3       44

Dharmatileke Tuesday, 28 November 2023 10:43 AM

ලූලා නැති වලට කනයා පන්දිතයාලු

:       0       6

Silva Tuesday, 28 November 2023 11:44 AM

ලැජ්ජයි රනිලෝ ලැජ්ජයි. තවම මගේ කන ඇතුලේ දෝංකාර දෙනවා.

:       1       26

duminda weera Tuesday, 28 November 2023 11:44 AM

ලැජ්ජයි

:       1       23

Pankumburage Tuesday, 28 November 2023 01:22 PM

දෙන එකාට ලැජ්ජත් නෑ. ගන්න උන්ට ලජ්ජත් නෑ. සමනල ලෝකය.

:       0       11

Kumara Tuesday, 28 November 2023 01:32 PM

උඹලා කොහොමත් බේරේ වැවේ නාන උන් තමයි .ඔහොම යමල්ලා

:       0       9

Ravi Ranatunge Tuesday, 28 November 2023 01:34 PM

හරීන්ටයි පවිත්‍රාටයි මොන ලැජ්ජාවක්ද

:       0       10

namal Tuesday, 28 November 2023 01:43 PM

වල් වහල් මෝඩ හැත්ත තොපිලව විශ්වාස කලාට තොපිලගේ හෘදශාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍ය . අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලට . කල කල දේ පල පල දේ .

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 669 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 289 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 985 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4079 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 1986 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 1102 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 715 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2008 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site