සෞදි අරාබියේදී බෙල්ල කපා මරා දැමුණු රිසානා නෆීක්ගේ සිරුර සෞදි අරාබියේදීම මිහිදන් කළ බව විදේශ අමාත්‍යංශය කියයි. ස්ලාම් ආගමික නියමයන් අනුව අවසන් කටයුතු කළ බව දැනගන්නට ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එක සිද්ධියක්නේ. තව සිංහල ගැහැණු කී දෙනෙක් මැරුවද? මරලා ලංකාවට එවුවද? හදවත ගලවලා එවුවද? එහෙ අයගේ වකුගඩු නරක් වෙලා, ඒකටත් අපේ ගැහැණු බිල්ලට ගත්තා. කෝ ඒවට සද්දේ? ඕකත් ඔන්න ඔහේ අමතක කරලා දාමු. (නි)
බැලුවහම සෞදි රජයේ නීතිය ශරියා නීතියටත් හපන්නේ. (නි)
ලංකාවේ ගැහැණුන් පිටරට යන එක කවදා නතර වේවිද? (නි)
රිසානා නෆීක්ගේ ගෙදර දෙමව්පියන්ට උදවක් කරන්න ක්‍රමයක් කියන්න (ස)
මොනවා කරන්නද (දී)
කෝ අපේ මුස්ලිම් කට්ටිය? (නි)
අනේ අපි කවුරුත් සිංහලයෝ, දුවේ නුබට නිවන් සුව (දී)
දුවේ නුබට නිවන් සුව පතමි (දී)
රිශානාගෙ පවුලේ සියලු දෙනාම රිශානා වෙනුවෙන් යමක් කළ යුතුය. එනම් ඇයට මෙවන් විපත්තියක් සිදු කිරීමට හේතු වුණු ශරියා නීතිය තිබෙන ඉස්ලාම් ආගම ප්‍රසිද්ධියේ අතහැර, සියලු සත්වයන්ට නිදුක් නිර්වාණයට මග කියන නිර්මල බුදු දහම වැළද ගන්න. (නි)
අපිටඅවශ්‍යනම් ගෙන්න ගන්න පුලුවන්ද (දී)
හිල්මි, මොහොමඩ්, මොකද සද්ද නැත්තේ? (නි)
අසරණ කෙල්ල (දී)
එයාලට ආයේ මනුස්ස ආත්මයක් ලැබෙන එකක් නෑ (ස)
ඔබට නිවන් සුව අත් වේවා දුවේ (දී)
අයියෝ රිසානා (දී)
මේ මළකඳ අයිති අපේ පොළොවට මිසක් සෞදියට නොවේ. (ස)
කෝ අපේ මුස්ලිම් සහෝදරයෝ ටික? (නි)
ඔබ සදා කාලික අපි අතරයි දුවේ (දී)
කාන්තාවන් මැදපෙරදිග යැවීම ගැන මීට වඩා කල්පනා කර බැලිය යුතුයි. (නි)
සොයුරියේ, ඔබට නිවන් සුව ලැබේවා!
දුවේ නුබට නිවන් සුව (දී)
මේ රටේ අය අනුභව කරන්නේ තණකොළද ? (ස)
ඇත්ත තමිය කුරුවිට. (නි)
ආදරණීය සොහොයුරියණි, ඔබට නිවන් සුව (ස)
මම නම් ප්‍රාර්ථනා කරනවා මෙම ආගමට දාව නැවත නොඉපදේවා රිසානා කියලා! (නි)
බයිලා අහලා ඒපා වෙලා තියෙන්නේ මේ ගෙදරවත් හදාගන්න උදව් කරමු (ස)
පැය 24 ඇතුලත මිහිදන් කර යුතුයි කියලත් නීතියක් තියනවා නේද? නිවන්සුව ඔබට (ස)
ඇමෙරිකාව තමා උත්තර දෙන්න පුළුවන් රට. (නි)
ඔබට නිවන්සුව පුංචි නැගණියේ (ස)
රම්‍යා , දැනටත් එහේ මනුස්සයෝ නැහැ (ස)
ඒ රටේ තියෙන්නේ අමුතු නීතියක් (දී)
ඒ මවට මොන තරම් දුකක් ඇතිද (දී)
අහිංසක දෙමවුපියන් තවත් දුකට පත්කරන්න එපා. (නි)
අනේ පව් (දී)
අනේ පව් (දී)
මවකගේ කඳුළු (දී)
ඔබට නිවන් සුව (දී)
අගතියට පත් පාර්ශ්වය නම් තීන්දුව ගන්නේ එම රටේ නීතියක් නැහැ. මිය ගිය දරුවාගේ දෙමාපියන් සමාව දෙන්න ඕන කියල තිබුණ නේද නිදහස් කරන්න. මව් කිරි බීල හැදිච්ච ය නෙමෙයි, ඔටු කිරි බීපු අය ඔය රටවල ගොඩක් ඉන්නේ. (ස)
රිසානා නැගණියයට මිත්‍යාවෙන් මිදුනු සිංහල බොදු පවුලක ඉපදෙන්නට වාසනාව ලැබේවා. (ස)
ඉස්ලාම් ආගම අතහැර, නිර්මල බුදු දහම වැළද ගන්න. (නි)
අනේ මෙහෙමත් නීති? අල්ලා දෙවියනි, සෞදි අරාබියට නම් සමාව දෙන්න එපා. (නි)
ඒක හොදයි මොකද තවත් දෙමව් පියන්ට දුකක් (දී)
මොනවාද මේ නීති... මේ රටට යන එක නවත්තන්න ඕන..!(නු)
ඒ දැරියගේ අම්මා තාත්තාට මොන තරම් දුක ඇතිද (දී)
අයියෝ සල්ලි (දී)
ඔබට නිවන් සුව (දී)
නැවත අපිට බලන්නවත් ලැබෙන්නේ නැහැ (දී)
ලංකාවට ගෙන්න ගත්තේ නැත්තේ ඇයි (දී)
දැන්වත් කල්පනා කරලා සෞදි රටේ රැකියාවලට යවන එක තහනම් කල යුතුයි (ස)
සෞදිය අපේ ඉල්ලීම් ගණන් ගත්තේ නෑ (ස)
අයියෝ සංසාරේ...!(නු)
සෞදි රජයට මානව අයිතිවාසිකම් නීතිය බලපාන්නේ නැද්ද ? (ස)
ඊළග ආත්මයේ මෙවන් රටක ඉපදීමට නොලැබේවා..!(නු)
රිසානා ඔබට නිවන් සුව පතමි මේවන් අකල් මරණයක් නෝම වේවා..................! (ස)
ගොඩක් දුකයි මොනවා කරන්නද?(නු)
ජීවිතය කියන්නේ හරිම පුදුම දෙයක්.. පව් අසරණ ළමයා..!(නු)
දැං ලංකාවෙ අය පෙළපාලි නොගියොත් තමයි පුදුමය.. සිංහල අය ශර්යා නීතියට ගරු කරන්නේ නැහැ කියලා.. සිංහල අපට ඇති දුක මෙයලාට නැති එකයි පුදුමය.. අපිවත් රිසානගේ ගෙදර හදලා දෙමු..!(නු)
මේ ක්‍රියාව හෙලා දකිමි..!(නු)
දේහයත් එයාලටමද අයිති?? ඔය නීති හැම එකක්ම පැහැදිළිව උගන්වලා විභාගයකින් සමත් වෙන අය විතරයි මැදපෙරදිග යවන්න ඕන.. නැත්නම් රිසානාගෙන් කෙළවර වෙන්නේ නැහැ..!(නු)
පව් ඒ අහංසක ළමයාව මරලා දෙමාපියන්ටත් පෙන්නන්නෙ නැතිව අවසන් කටයුතුත් කරනවා වගේ..!(නු)
අනේ මෙහෙමත් නීති.. ඒ අහිංසක කෙල්ල මරලා දාලා දැං ඉතිං මොනවා කළත් වැඩක් තියෙනවාද?(නු)
අඩුම තරමින් ඒ දෙමව්පියන්ට තම දරුවාගේ මිනියවත් දකින්න ඉඩ දෙන්නෙ නැද්ද?(නු)
මේකත් එක සිදුවීමක් කී දෙනෙක් ගෘහසේවිකාවන් සෞදියේ තව දුකින් පෙලෙනවා ඇද්ද? අපේ රජය ගෘහ සේවයට කාන්තාවන් යැවීම නතර කළ යුතුයි.. ඒ වගේම අනිකුත් වෘත්තිකයනුත්.. (නු)
මටනම් හරිම දුකයි (දී)
සමන්තගේ අදහස හොදයි. අපි සියල්ලන්ම එක්විය යුතුයි. (නි)
දුප්පත් අහිංසක ළමයෙක්. මේවා හොඳ පාඩම් . මේ වගේ රටවල් වලට අපේ අය යවන්න එපා. රිසානා ඔබට දෙවි පිහිටයි (ස)
අපේ රටේ කොන්ද පණ නැති දේශපාලඥයින් ඉන්නා තාක්කල් තවත් අයගේ බෙල්ල කැපෙයි. (නි)
අනේ, අපේ රටින් කාවවත් සෞදි රටට යවන්න එපා. (නි)
ඔන්න අපේ අය ඉල්ලන මුස්ලිම් නීති... (නි)
සසර කිසි දිනෙක ඇයට මෙවන් දුකක් නොවේවා! (නි)
ඒ මවටයි පියටයි මොන තරම් දුකක් ඇතිද (දී)
මේ පුවත ඊයේ මා දැකපු වෙලාවේ ඉදලා මේ වනතුරුත් දැඩි ලෙස කම්පනයට ලක්ව සිටින්නෙමි. පවු රිසානා. කොතෙක් නම් බලාපොරොත්තු තිබෙන්නට ඇද්ද? හොඳ මිනිසාට තමයි කරදර ඔක්කොම. රිසානා, ඔබට නිවන් සුව..!!! (නි)
මොනවා කරන්නද ඉතින්. නිවන් සුව අත් වෙන්න කියලා අපි සැවොම ප්‍රාර්ථනා කරමු (දී)
ඔබට නිවන් සුව.. ඔබේ නම අප අතර දිගු කාලයක් රැදී තියේවි..!(නු)
කෝ අපේ මුස්ලිම් සහෝදර ජනතාව. නිදාගෙන ඉදලා බෑ දැන් (ස)
සිංහල මුස්ලිම් මිනිසුන් අතර තිබුන හොද හිත ඔබ තවත් වැඩි කළා (දී)
මෙවන් දුකක් ලොව කිසි කෙනෙකුට නොවේවා (දී)
නිවන් සුව අත් වේවා (දී)
අපි ඔබ වෙනුවෙන් වෙන්න ඕන දේ අපි කරනවා (දී)
අපි දැන් ඒ පවුලට ජිවත් වෙන්න උදවු කරමු (දී)
ඔබට නිවන් සුව අත් වේවා දුවේ (දී)
සෞදි රජයට මාගේ විරෝධය (ස)
අවුරුදු 17 ගැහැණු දැරිවියක් කියන්නේ දෙමව්පියන් දැවටී දැවටී කෙලිදොලින් ඉන්න අවදියක්. එහෙව් දැරියක් විදේශ රටක මෙහෙකාර කමට ගොස් සිදුවූ අත් වැරද්දකින් බිළිදෙකුගේ ජීවිතයක් නැතිවුණා ඒගැනත් ගොඩක් කනගාටුයි. එහෙත් මේ කුඩා දැරියට සමාව දීමට නීතියට නොහැකිවීම කණගාටුවක් . පව් අහිංසක දැරිවිය . (ස)