IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


රැස්වීම හා උත්සව සති දෙකකට තහනම්

(සුජිත් හේවාජුලිගේ  සහ  නිමන්ති රණසිංහ)

මහජන ඒකරාශීවීම්, රැස්වීම් හා උත්සව අද ( 15) රාත්‍රී 12.00  සිට සිට ලබන 30 වැනිදා දක්වා තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්  සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් ඊයේ පස්වරුවේ නිකුත් කරනු ලැබීය.

කොවිඩ්  පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම නව  මාර්ගෝපදේශ සංග්‍රහය නිකුත් කර ඇතැයි  සෞඛ්‍ය අංශ පවසයි. 

 



අදහස් (27)

රැස්වීම හා උත්සව සති දෙකකට තහනම්

Willow Drive Monday, 15 November 2021 07:41 PM

අනේද කියන්නේ?

:       20       35

SUNIL MILANO Monday, 15 November 2021 08:10 PM

මේ වගේ වසංගතයක් පැතිරයන අවස්ථාවක ඒකරාශි වීම් වළක්වමින් තීන්දු දිය යුත්තේ රටක උත්තරීතර තැන්වලිනුයි. කෙසේවෙතත් ඔබතුමාට ස්තුතියි..

:       45       64

dasun Monday, 15 November 2021 08:12 PM

විවාහ උත්සව වලට මොකද වෙන්නේ?

:       12       25

විපරමා Monday, 15 November 2021 08:23 PM

මොකද දන්නේ නැහැ හදිසියේ කලබල වෙලා තියෙන්නේ? ඇයි බයද? ජනතාව දූෂිත ආණ්ඩුවට විරුද්ධව පාරට බහිනවාට...

:       63       95

සමන්Monday, 15 November 2021 11:44 PM

ඔයාලට ඔය සජබ උද්ඝෝෂණ අත්‍යවශ්‍ය බව ඇත්ත. නමුත් ඔබ ඒවාට සහභාගී වෙනවද. අපේ ළඟම නෑදෑ කෙනෙක් යන්න එපා කියද්දි යනවා ඉහල තැනකින් කරදර වෙයි කියලා. යන්න එපා කියන්නේ නිකං නෙවෙයි ගෙදර වයසක ලෙඩ්ඩු ඉන්න නිසා. නමුත් ඒවා වැඩක් නෑ අර මහත්තයෙක් කතා කරලා බස් පුරවන්න කිව්වම ගිය ආණ්ඩුව කාලේ සමුර්ධි දුන් අයව බලෙන් අල්ලන් යනවා. ආයිමත් කොරෝනා පැතිරීම සිදුවෙන්න ඉඩ ඇති බව වගක්වත් නෑ. ඒ මදිවට එයාගේ ගෙදර එක් තරුණ කෙනෙක් එන්නතට විරුද්ධයි නිසා ගත්තේ නෑ. ඒ මනුස්සයා හැම තැනම යනවා. මෙයා බැරිවෙලාවත් එයාගෙන් විෂබීජ ශරීරගත වෙලා ඔය උද්ඝෝෂණයට ගියොත් මොකද වෙන්නේ?

:       0       0

AsithTuesday, 16 November 2021 10:17 AM

ඡන්දෙකුත් නැති මේ කාලේ පාරට බැහැලා කරන්න පුලුවන් තව කොරෝනා බෝ කරන එකයි. අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට තව වද දෙන එකයි තමයි. ඡන්දයක් ආවම ඡන්දෙන් උත්තර දෙන්න පුලුවන් එකට පාරට බැහැල විගඩං නටන්නෙ මොකටද?

:       4       1

L.G.P.Jathunarachchi. Monday, 15 November 2021 09:16 PM

වත්මන් ආණ්ඩුවේ තවත් සිල්ලර වෙළෙන්දෙකු ඉතා අලංකාර ලෙස කටයුතු කරයි.

:       0       3

තිලක් දිසානායක Monday, 15 November 2021 10:31 PM

මේවා කරලා ද මහජනතාව නවත්වන්න හදන්නේ , මෝඩ චුුන් ආණ්ඩුවේ ජෝක් මේවා...

:       0       3

sampath Tuesday, 16 November 2021 12:18 AM

මිනිස්සු විවාහ උත්සව, දානේ ගෙවල් සැලසුම් කරලා ඉවරයි.

:       0       3

Sriland Tuesday, 16 November 2021 01:42 AM

කොරෝනා කියන්නේ තනිකර බොරුවක් මේක බෙහෙත් ජාවාරමක්.

:       1       4

Demuni Uduwara Tuesday, 16 November 2021 02:36 AM

ජනපති කඨින පූජාව දැන් ඉවරයි!

:       0       2

Royfedricks Tuesday, 16 November 2021 04:45 AM

අදිකරනයට කශේරුකාවක් තිබූ නිසා ජනරාල්ව යොදාගෙන මහජන විරෝදය මැඩ පැවැත්වීම තවකාලිකයි. බඩගින්න උසුලන්න බැරිවූවිට නීති අණ පනත්වලට කිසිවෙකු බය වෙන්නෙ නැහැ,.

:       0       3

Rocky Tuesday, 16 November 2021 06:46 AM

එහෙම තහනම් කරන්න බලයක් මෙතුමාට තියෙනවද.?

:       0       3

චන්දන Tuesday, 16 November 2021 07:46 AM

ඇත්ටම ආණ්ඩුව නෙවෙයි. ජනතාව හිතන්න ඕන තමන් ප්‍රෙව්ශම් වුනේ නැත්නම් තමන්ගේ පවුලම ඉවර බව. ආණ්ඩුව නම් ආයෙ රට වහන එකකුත් නැහැ. රාජ්‍ය සේවකයන්ට නිරෝධායන සහතික දෙන එකකුත් නැහැ. දැනටත් පීඑච්අයි ල එහෙම කරනවා. රට වහපු එකේ ප්‍රතිඵල දැන් බුක්ති විඳිනවා. අපි ඇමරිකාවට බැන්නට එයාල රට වහන්නෙ නැතිව නිවැරදි මගක ගියා කියල දැන් තේරෙනවා.

:       0       3

Siri Tuesday, 16 November 2021 08:07 AM

කටින පිංකම් තහනම්ද.?

:       0       3

Sunil Tuesday, 16 November 2021 08:09 AM

හුඟක් කලින් ගත යුතුව තිබු තීරණයක්. මෙයත් රජයේ බෙර පදයට පාද තබනවා වගෙයි.

:       0       2

Borhan Tuesday, 16 November 2021 08:27 AM

මොකද දන්නේ නැහැ හදිසියේ කලබල වෙලා තියෙන්නේ? පොහොට්ටුවේ සංවත්සරයට ජනතාව ඒකරාශි වීම්ට විරුද්ධව වළක්වමින් තීන්දුවක් ඉල්ල පොලිසිය උත්තරීතර අධිකරණයට උසාවිගානේ ගියේ නැහැ නේද.?

:       0       2

chandrika Tuesday, 16 November 2021 09:15 AM

අන්ත දුෂිත ආණ්ඩුව රැකගන්න මුක්කු ගහන , රාජපක්ෂලාගේ කටු සුප්පු කරන බත් බැලයෙක්. රටේ ජනතාවම මේ පිස්සු ආණ්ඩුවට විරුද්ධව ළඟදීම පාරට බසිනවා.

:       0       3

rohan Tuesday, 16 November 2021 09:57 AM

එතකොට කුඩා ළමුන් පාසල් යවන එක කමක් නැද්ද.? එන්නත් ගහලත් නැහැ නේ.

:       0       2

kamal Tuesday, 16 November 2021 10:03 AM

වෙලාවට කොවිඩ් තිබ්බේ නැතිනම් මහජනතාව පාරට බහින එක නවත්වන්න මොකක්ද යොදාගන්නේ.

:       1       3

Moot pointThursday, 18 November 2021 11:27 AM

කොවිඩ් නොතිබුණු කාලයක් නම් මේ දැන් තියන සමහර ප්‍රශ්න එන්නේ නෑ. උදාහරණයක් ලෙස හිතන්න රට ලෝක ඩවුන් කරන්න ඕන නෑ. මිනිස්සු මේ වගේ ලෙඩ වෙලා මැරෙන්නේ නෑ සහ ඇඟලුම් ඇතුළු අපනයන කර්මාන්ත කඩා වැටී රැකියාවල් නැතිවීම් මේ වගේ වෙන්නේ නෑ. එහෙනම් ඉස්කෝල, විභාග එහෙමත් සාමාන්‍ය විදිහට යන්න තිබුණා. රටේ බඩු හිඟය සහ බඩු මිල ප්‍රශ්නත් මෙච්චර දරුණු වෙන්නේ නෑ. සංචාරක කර්මාන්තය එහෙමත් ගිය විදිහට යනවා. ඒ ගෝලීය ප්‍රශ්න අයින් කරාම අපේ රටට ආවේණික ප්‍රශ්නයි ඉතුරු වෙන්නේ. එහෙනම් මේ වගේ කොවිඩ් හැදිලා මලත් කමක්නෑ කියලා මිනිස්සු උද්ඝෝෂණ වලට ගෙනියන්න අවශ්‍ය නොවෙන්න තිබුණා. නීති විද්‍යාවේ සහ තර්ක ශාස්ත්‍රයේ මූට් පොයින්ට් කියන්නේ ඔන්න ඕකටයි.

:       0       0

සිරි Tuesday, 16 November 2021 10:47 AM

රට පුරා විසිරී සිටින ගොවි ජනතාව හාල්, එළවළු, පළතුරු, පොහොර ටිකක් ගන්න කොළඹට ඇවිත් ආපහු ගමට යනකොට කොවිඩ් අරගෙන යයි කියලා හිතලා ඒක වළක්වන්න ගත්ත හොඳ දුරදර්ශී ක්‍රියාමාර්ගයක්...

:       1       4

Duminda Tuesday, 16 November 2021 11:27 AM

කොස් ඇට හා බළල්ලු

:       2       4

Nuwan Tuesday, 16 November 2021 12:29 PM

සර්ගේ කටිනෙ ඉවරවෙනකම්ම හිටියා නේද හොර ගෙඩියා ?

:       1       5

Ratne Tuesday, 16 November 2021 12:48 PM

මේ බලුකුක්කා හට, අගෝස්තු මුල් සති 3 තුල නිසි වෙලාවට තීරන නොගැනීමෙන් කොවිඩ් මරන 10,000 කින් ඉහල යවන ලදි.

:       1       7

hesa Tuesday, 16 November 2021 04:30 PM

බලන් යද්දි කොරෝනා එන්නත අරන් ඔලුව විකාර වෙලා වගේ,

:       0       3

Rohan silva Saturday, 20 November 2021 09:48 PM

එතකොට 2000ට වඩා පොහොට්ටුවෙන් අනුරාධපුරේ තිබ්බ පාටිය ගැන මොකද කියන්නේ. බයියෝ තමා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 2227 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 647 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1104 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 966 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 704 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2146 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site