කැකිරාව මඩාටුගම හන්දියේ රිය අනතුරකින් අත්ට්‍රැක්ටරයක ගමන් කළ රෝහණ විජේවීර මියගොස් ගාමිණී දිසානායක තුවාල ලබා දඹුලු රෝහලට ඇතුළු කරනු ලැබීය.
60
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිත දෙකක් විනාශ වෙලා ..ඒත් මේ මිනිස්සුන්‍ට මේකත් විහිළුවක් වෙලා (ස)
සුදු වෑන් ඒකකින් හප්පන්න අැති !
කාංචන කුමාර ආරියදාස. මේ පුවත ඉදිරිපත් කිරීම නුසුදුසුයි.
නම් දෙකම නැති එක අපිට විශාල පාඩුවක්
අනිච්ඡාවත සංඛාරා
මේක අරගෙන ජිනීවා යමු.
අධිරාඡ වාදි කුමන්ත්‍රනයක ප්‍රතිපල
මැරිච්ච අය ආපහු මරන්න එපා . අනේ මේක වෙන විදියකට දාන්න (ස)
කොහොම උනත් ලොකු හාස්‍යයක් (ස)
රෝහණ විජේවීර යනු කවදාහරි ලෝක ඉතිහාසයට එකතුවෙන නමක්
මේක කාගේ වැඩක්ද ?? (ස)
අනේ මන්දා හැදුනුම්පත් හොරට හදා ගෙනද කියලා...
මොනවා උණත් අද කාලේ පාරේ යද්දි මීට වැඩිය පරිස්සමින් යන්න ඕනේ
මේ දෙන්නා අදටත් ඉන්න තිබුණා..නම් දෙක අහන්න ලැබීමත් සතුටක් (ස)
මේ දෙන්නම ඉන්නම ඕන කාලයක් මේ.
අතීතය මතක් වුණා.....( 1989 - 11 -13 ) (ස)
නම් දෙක ගැන විස්තරයක් දැම්මොත් හොඳයි නේද ? මේකෙන් මැරිච්ච දෙන්නට අපහාසයක් වේවිද දන්නේ නෑ (ස)
අහෝ දුකකි.....
මොකක්ද බොලේ ඒ හරුපේ
වැඞි ආයුෂ නැ..........
නම් වල ප්‍රශ්නයක්ද (ස)
මේ දෙදෙනාම මම හොදට දන්නවා. ඇයි මිනිසුනේ මේ තරම් මනුෂ්‍ය ජීවිතයක් විහිළුවට ගන්නේ ප්‍රසිද්ධ දේශපාලකයන්ගේ නම් සාමන්‍ය මිනිසුන් දෙදෙනෙකුට තියෙන්න බැරිද .මියගිය රෝහණ විජේවීරට නිවන් සුව පතන අතර තුවාල ලැබූ ගාමිණි දිසානායකට ඉක්මන් සුවය පතමී. (ස)
සාතිශය සංවේගය.!
මියගිය දෙදෙනාට අපේ ශෝකය !
ඔය අහිංසකයින්ගේ නම් තමයි අමරණීය. ඔබට නිවන් සුව!
පොලිසියන් එනකොට අවේ ජේ .ආර් ජයවර්දනද .........ආර් .ප්‍රේමදාස ද?
මේ හිතාමතාම සිදුකළ දෙයක් වගේනේ.(ස)
රෝහණ විජේවීර කියන්නේ නමක්. ගාමිණී දිසානායක කියන්නේත් නමක්. මේකේ ගැටළු තිබෙන්නේ තමකට සිවිල් බලය ලැබීමයි. නැතිනම් නම හිමි පුද්ගලයා දරන ලද සිවිල් බලය නමට ආරෝපණය කර සැලකීමයි. මේක හරියට දෙවියෝ නැතත් දේවාලයයි කපු මහත්තයි තේවාවයි සේරම හරියට තියෙනවා වගේ වැඩක්.මේ නම් වලට හිමි වන සිවිල් බලය නිසානේ සමහරු නමට මුලින් හරි අගින් හරි තව විශේෂණ කෑලි එල්ලගෙන තමන්ගේ හිස්බව වහගන්න පුරුදුවෙලා ඉන්නේ.උගතෙක් නම් එක්කෝ තව කමකුත් නැහැ.සමහරු කිසිම උගත්කමක් නැතිවත් ලක්ෂ ගණන් සල්ලි දීලා අරගෙන කිසිම හිරිකිතයක් නැතිව නමට ඉස්සරහින් මේවා භාවිතා කරනවා දැක්කම දුක් මහන්සිලෙවා ඉගෙන ගෙන ඒවා නියම ආකාරයෙන් අරගෙන තිබෙන අයට භාවිතා කරන්නත් ලැජ්ජා හිතෙනවා.
හැප්පුවෙ නයිට් රයිඩර් !!!!
අමරණීය නම් දෙකකි
එතකොට කවුද රියදුරා?
කවුද මේ දෙන්නා?
මාර වැඩක්නේ මේක
ලාංකීය දේශපාලනයේ ඉදිරි ගමනට සෑහෙන පාඩුවක්
දෙන්නම මියගිහින් ගොඩක් කල්නේ.
අමුතුම අනතුරක්නේ මේක
කණගාටුයි
කෑගැස්සෙනවා, අයියෝ!!!
මෙය විහිළුවක් නොවෙයි.
හැප්පුවෙ කවුද ?
හැප්පුනේ ටයිටැනික්ද දන්නේ නෑ
ලෙඩා ලග ඉන්නේ ජේ.ආර්. ද ?
මාර අනතුරක්නේ
මිනිහෙක් මැරුණම ඇයි මේ විහිළු කරන්නේ
සෝමවංශ ගොඩ
මටනම් ස්ථිරයි, ආණ්ඩුවෙන් තමයි වැඩේ දීල තියෙන්නේ.
කවුද මේ දෙන්නා ආයෙ ඉපදිලාද මැරෙන්නේ.
කර්තෘ තුමාට වැරදීමක් වෙලා වෙන ලිපියකට දාන්න තිබුණු නම් දෙකක් මේකට දැම්මද ?
නමි දෙකම ඇහෙනකොට හිතට බයකුත් දැනෙනවා. නමුත් සිදුවිතිබෙන අනතුර දැක්කහම හිතට දුකකුත් දැනෙනවා.
ලංකාවේ දේශපාලන ගමන් මග වෙනස් කල රිය අනතුර....
අපභ්‍රංස ප්‍රවෘතියක්. අපේ රටේ වාර්තාකරණයේ ස්වර්ණත්වය. මිනිස් මොලේ විකෘති කරවන ප්‍රවෘතියක් නම් මුල, මැද, අග ගලපල ලියන්න නම් ම්ම්ම්හ්හ්....!
තවත් අහිංසක මිනිස්සු දෙන්නෙක්. ප්‍රසිද්ධ පුද්ලයන්ගේ නම් තිබූ පමණින් මෙය කියවා සතුටුවිය නොහැකියි.
වටින ජීවිත දෙකක්
මේක ප්‍රභාකරන්ගේ වැඩක් බව ස්ථිරයි.
එතකොට රංජන් විජේරත්න ?