හම්බන්තොට ගොවින් සඳහා සමනල වැවෙන් උඩවළවේ ජලාශයටත් එතැනින් මොනරාගල හබරල වැවටත් හරවන වාරි ජලය රැගෙන යන මහා ඇළ හරහා බැම්බක් බැඳ මොනරාගලට අනවසරයෙන් ගනිතියි හම්බන්තොට - කතරගම මාර්ගයේ වාඩි ලා උද්ඝෝසණයක් කළහ. රජයේම දේශපාලනඥයකු මේ ජලය සොරා ගනිතියි මෙහි රැස් වූ දෙදහසක් පමණ ගොවිහු එක හඬින් කීහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු. කාටවත් කරදරයක් නැති අහිංසක මිනිස්සු. (නි)
අපි සැම එකතු වෙලා මේ දූෂකයන් පන්නමු. (නි)
වතුරටත් දැන් රණ්ඩු වෙන්න වෙලානේ. (නි)
ඒක එහේ ඉන්න පාලකයන් බලා ගනීවි. (නි)
රටට කරන තරමක් හතුරුකම් කරන්නේ දේශපාලන බලවතුන් තමයි. (නි)
පොඩ්ඩක් ඉවසන්නකෝ. ඉක්මණින්ම ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලබා දේවිනේ. (නි)
මම නම් දන්න කාලෙක මෙහෙම මිනිස්සුන්ට ප්‍රශ්න තිබුණෙ නැහැ... ඇයි මේ...!!(නු)
රටේ සමගියට ගිය කළක්...!(නු)
අර කියපු ආශ්චර්යයනේ මේ පෙනෙන්න තියෙන්නේ. අනේ අපොයි රටකට ගිය කලක්! (නි)
"විදේශ කුමන්ත්‍රණ " මන්තරේ කවුරු හරි මේකටත් ජපකරාවි. සමහර විට ඊළඟ ප්‍රතිචාරය වෙන්නත් පුළුවන්. (නි)
එක්කෝ අදාල බලධාරීන් මාධ්‍ය වල පළවෙන පුවත් බලන්නේ නැහැ. නැත්නම් දැකලත් නොදැක්කා වගේ ඉන්නවා. (නි)
සරත්, ඔයා ඉපදුණේ ගිය අවුරුද්දේද? (නි)