රුපියල් මිලියන 41 ක වත්කම් අත්කර ගත්තැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට විදෙස් ගත වීමට පනවා තිබු තහනම තාවකාලිකව ඉවත් කිරිමට මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද (17) නියෝග කළේය.
නොවැම්බර් 25 වැනි දා සිට දෙසැම්බර් 20 දක්වා ජපානයේ පැවැත්වෙන ආගමික හා සංස්කෘතික සම්මන්ත්‍රණයකට සහභාගී වීමට අවසර ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් වත්කම් හෙළිනොකර එහෙම කට්ටිපනින අයට රට යන්න ඉඩදෙන්නේ මන්ද? (නි)
මේක මාර වැඩක්නේ. යන්නෙම පිටරටනේ. අවසරත් දෙනවා (නි)
සුබ ගමන් හොඳේ! (නි)