අද සමාජය තුළ දැකගත නොහැකි ගුණාංගයක් ලෙස මනුස්සකම දැක්විය හැක. මෙයට කලාව තුළින්වත් ඉඩක් ලැබීම පිළිබඳව ඇත්තේ මතවාදයන්ය. අප අද ජීවත වන සමාජය තුළ දක්නට ලැබෙන්නේ වාණිජකරණය වූ මනුස්සකම්ය. එවැනි සමාජයක් තුළ ගීතයක් නිර්මාණය වන්නේද වාණිජකරණයට හසුවය. අද වනවිට ආදරය, විරහවද වාණිජිකරණයට හසුවී ඇත. මෙවැනි වාතාවරණයක් තුළ එළිදැක්වූ ගීතයක් පිළිබඳව "New Release on Youtube" තුළින් ගෙන ඒමට අපි සිතුවා.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුතු වන රෝහිත රාජපක්ෂ සහ අතුල සහ සමිතාගේ දියණිය වන කාවින්ද්‍යා අධිකාරිගේ ගීතයක් ලෙස "මනු ගුණදම්" ගීතය හැඳින්විය හැකිය. තමන්ට ඇති දේ නැති මිනිසුන් සමග බෙදාගනිමින් තමන්ට හැකිපරිදි අනෙකාගේ අභිවෘද්ධිය උදෙසා කැප වීම පිළිබඳව මේ ගීතය මගින් මනාව පැහැදිලි වෙයි.
එළිදැක් වූ දිනය - 2016 ඔක්තෝබර් 19
ගායනය - රෝහිත රාජපක්ෂ / කාවිනද්‍යා අධිකාරි
පදරචනය - සජිත් වී චතුරංග
සංගීතය - පසන් ලියනගේ
පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන් වී ඇත
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම
අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
රෝහිත රාජපක්ෂ සහ කාවින්ද්‍යා අධිකාරිගෙන් 'මනු ගුණදම්'