බෙහෙත් ගැනීමට කොළඹ නවලෝක රෝහලට එන තරුණ කතුනට නොයෙකුත් අසභ්‍ය කතා කියූ බව කියන මොහොමඞ් තහීර් ඒ තජාන් ලබන 9 වැනිදා තෙක් රිමාන්ඞ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය. එම කතුන් ලජ්ජාවට පත්වන කුණුහරුප කියමින් හිරිහැර කළැයි ඔහුට එරෙහිව නඩු පවරා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුජිත් ආචාර්යතුමාව පශු වෛද්‍ය කෙනෙකුට හරි පෙන්නන්න වටිනවා
මෙයාට නම් දෙන්න ඕනි හොද දඩුවමක්
ආශ්චර්යමත් ලංකාව දැන් බැංකොක් වගේ වේගෙන යනවා
ඔහු සේවයෙන් පහ කළ යුතුයි
ගාය හොඳ වෙන් දෙයක් කරන්නයි තියෙන්නේ...
සිංහලෙන් කියපු ඒවාගේ හරියට තේරුම නොදන්නවා වෙන්න පුළුවන්
ඉතුරු ටිකත් කපල දාන්න තියෙන්නේ...
කුණුහරප කියනවට හිරේ දානවනම් ඉස්සෙල්ලාම අපේ ඇමති මණ්ඩලේ ඉන්න ප්‍රධානම කීප දෙනෙක්ව තමයි හිරේ දාන්න ඕනි. සමහර ගෑණු අයත් ඉතිං කුණුහරප වලට කැමතිනේ. නේද?
ඔය කට්ටියට තියෙනවා පාරම්පරික රෝගයක්.ප්‍රසිද්ධියේ කස පහර දිය යුතුයි...
ගෑනු පෙරේතයෙක්
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-07-05 19:28:28 " කොහොම වුනත් දැන් මම ලොකු උගතෙක්. ඒ වගේම රට සමාජය පිළිගත් විද්වතෙක් නිසා ටිකක් ඉවසීමෙන් කටයුතු කරනවා.තෙරුවන් සරණයි .......!!!" තෙරුවන් සරණයි .....ඔබ අසරණයි...!!!!
මේකෙ ප්‍රතිචාර දිහා බැලුවහම පේන්නේ ලංකාවත් නිකන් කැනඩාවක් වෙලා කියලා.ඔක්කොම බෝ පැළ වගේ.ජීවිතේටවත් කෙල්ලෙක්ට විහිලුවක් කරලා නෑ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-07-05 19:28:28 කොහොම වුනත් දැන් මම ලොකු උගතෙක්. ඒ වගේම රට සමාජය පිළිගත් විද්වතෙක් නිසා ටිකක් ඉවසීමෙන් කටයුතු කරනවා.තෙරුවන් සරණයි !!! --------------------------- තරහ නොවී කියනවද, ඔබතුමාගේ ඔලුව පොඩි කාලෙදි කොහේ හරි තදින් වැදුනද කියලා
මොහුගේ ආශාව පිනවීමට නීත්‍යානුකූලව භාර්යාවන් සිවු දෙනෙක් විවාහ කර දිය යුතුය. මොට්ටැක්කිලිය ඇද, මුහුණු වසා ගෙන සිටීමට අමතරව කන් වල ඇබද ගසා සිටීමට කැමති කාන්තාව්න වෙතොත් ඉල්ලුම් කරන්න
මෙයා රෝහල් කාර්ය මන්ඩලේ කෙනෙක් නම් වහාම අංගොඩ මානසික වාට්ටුවක් වෙක මාරු කර යැවිය යුතුයි
එහෙනම් හැමදාම කුණුහරප කියන අපේ ඇමතිතුමා..........????
ඔය රෝහල් අසළ මුරකරැවන්.. පොලිස් නිළධාරීන්.. ආරක්ෂක කැමරා වගේ අය නැද්ද?
මම හිතන්නේ මානසික රෝගියෙක්...
ගෑණු පෙරේතයෙක්ද කොහේද?
ඔව් ඔව් නවලොකෙට එන පොෂ් නෝනලට එක එක ඒවා කියපු නිසා මෙයාට දඩුවමක් දෙන්නම වෙනවා ....
ලෙඩ වලින් හෙම්බත් වෙලා ඉන්න අහිංසක මිනිස්සුන්ගෙන් ආතල් ගන්න හිතන මිනිස්සුත් ඉන්නවනෙ?
එහෙනම් පාර්ලිමේන්තුවේ ඇමති වරු කාන්තා මන්ත්‍රී වරියන්ට කියන කතා වලට කව්ද දඩුවම් දෙන්නේ
එහෙමනම් සමහර ඇමතිවරු සමහර කාන්තා මන්ත්‍රීවරුන්ට කියන කතාවලට කවුද දඩුවම් දෙන්නේ?
බොහෝවිට සාමාන්‍ය කම්කරු, කාර්යාල කාර්ය සහායක, රියදුරු වැනි වෘත්තීන්හි අය මෙවැනි අසම්මත ක්‍රියාවලට පහසුවෙන් යොමුවෙලා සිටින බව දැකගැනීමට ලැබීම ඉතා සුලභ දසුනක්. මේ විදිහට මේ හැමෝටම දඩුවම් කරන්න පුළුවන් නම් හොඳයි. ඒක අනිත් අයත් ආදර්ශයකට අරන් හැදේවි. මෙවැනි සමහරුන්ට විශාල දේශපාලන හයියකුත් තියෙන බව පේනවා. මේ වගේ අශීලාචාර මිනිස්සුන්ගේ අසභ්‍ය කතා ඇහිලත් නෑහුන ගානට ඉන්න එක හොදයි. එතකොට ඒ මිනිස්සු අපි එක්කත් හොඳයි. කොහේටවත් ස්ථාන මාරුවීමුත් නැහැ. කොහොම වුනත් දැන් මම ලොකු උගතෙක්. ඒ වගේම රට සමාජය පිළිගත් විද්වතෙක් නිසා ටිකක් ඉවසීමෙන් කටයුතු කරනවා.තෙරුවන් සරණයි !!!
ආයෙ ඔයවගේ කතා නොකියන්න හොද දඩුවමක් දුන්නනම් හරි..ඕක මානසික රෝගී තත්ත්වයක්...
පාලක පක්ෂය කරන වැඩවල හැටියට ඕකත් එතරම් දෙයක්ද?
මෙයාට හොද දඩුවමක් දෙන්න කාටත් තේරෙන්න...
පසුගිය දින කිහිපයේ ඉතා කුඩා ලමුන් අපයෝජනයට ලක්වුණා මොනවා වෙලාද මන්දා ලංකාවට
ඔහුට දෙන දඩුවම අනික් අයට පාඩමක් විය යුතුයි
මානසික රෝගියෙක්ද?
හොද දඩුවමක් දෙන්න ඕන..
නැහැදිච්ච කොල්ලෙක්ගෙ වැඩ ඇති.
මෙයාව මානසික වෛද්‍යවරටයකුට පෙන්නන්න වෙනවා. ඔහේට අක්කලා, නංගිලා නැද්ද හලෝ?