සාත්තු සේවක විභාගයේ පත්වීම් නුදුන්නැයි කියමින් තරුණයෙක් මින් පැයකට පමණ පෙර කුරුණෑගල රෝහල අසළ ට්‍රාන්ස්ෆෝමරයක නැග විරෝධය පළ කරන බව පොලීසිය කියයි.
සාත්තු සේවක විභාගයේ පත්වීම් නුදුන්නැයි කියමින් තරුණයෙක් මින් පැයකට පමණ පෙර කුරුණෑගල රෝහල අසළ ට්‍රාන්ස්ෆෝමරයක නැග විරෝධය පළ කරන බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැහැපන් පුතේ බිමට. අර ඊයේ පෙරෙයිදා කෙනෙකුට වුණා වගේ උඹටත් කරන්ට් එක වැදුණොත්? (නි)
දෑන් දිගටම මිනිස්සු නගින ඒවාල ඉවරයක් නැහැ (නි)
බලාගෙන මල්ලියේ කරන්ට් 1 වදී. ගෙදර මිනිස්සු අනාතයි නේද? (නි)
ට්‍රාන්ස්ෆෝමරයට නැගලා හරියන්නෙ නැහැ. පළාතේ මන්ත්‍රීගේ ගෙදර ගාව පොල් ගහකට නගින්න.ටක්ගාලා පත්වීම හම්බවෙයි. (නි)
අපිත් බැදෙමුද අර සංවිධානයට? (නි)
තව ටික දවසකින් පැට්‍රෝල්මැක්ස් වලට තමයි නගින්න වෙන්නේ. (නි)
මේ ගොල්ලෝ පත්වීම් ගත්තට සාත්තුවත් අපිනෙ දෙන්න ඕනෑ ලෙඩ්ඩුන්ට. කිසි වැඩක් නැහැ රෝහල් වලට නම් . (නි)
දවල් ට්‍රාන්ෆෝමරයකට නැග්ගා නම් හවස හයවෙනකොට පහළට බහීවි, මත්පැන් හලට යන්න තිබෙන නිසා. හවස හයෙන් පස්සේ ට්‍රාන්ෆෝමරයකට නැග්ගා නම් නියමයි තමා (නි)
සාමාන්‍යයෙන් පත්වීමක් දෙන්නේ ලිඛිත විභාගයෙන් සහ සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වුනාමයි. හැබැයි දැන් දැන් කණුවලටයි ගස්වලටයි නගින අපේක්ෂකයෝ ගණන බැලුවාම ළඟදීම බඳවා ගැනීමේ පරිපාටිවලට වගන්තියක් එයි 'ගස් නැගීමට නොහැකි අය විය යුතුයි' කියලා. (නි)
මිනිස්සු මොනතරම් අසරනයිද (දී)
බුදු අම්මෝ! රෝහල් පත්වීම ඉල්ලලා ඔහොම නම් ලොකු තනතුරක් ඉල්ලන අයට සිරිපාදෙට තමයි නගින්න තියෙන්නේ (නි)