රැකියා අපේක්ෂිත පරිපූරක වෛද්‍ය උපාධිධාරීන් හා පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිය සමිතිය ඒකාබද්ධව අද දහවල් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹීය. දීමනා අසාධාරණ විසඳනු, උසස්වීම් වහා ලබා දෙනු, උපාධිධරීන් සේවයට බඳවා ගනු ‘යනුවෙන් ලියූ බැනර් රැගෙන ඔවුහු පොළපාළියකින් විහාරමහාදේවී උද්‍යානය දක්වා පැමිණියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd