රෝහල් පරිපූරක සේවකයෝ අද පස්වරු 4ට වර්ජනය අවසන් කළහ. වර්ජනය නොපවත්වන ලෙස පසුගිය 19 වැනි දා උසාවියෙන් නිකුත් කළ අතුරු නියෝගය අද ලැබුණු බවත් අද ලැබුණු බවත් ඒ අනුව වර්ජනය නතර කළ බවත් ඔවුහු කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු දෙයක්. වැඩවර්ජන නතර කළ යුතුයි. අසරණ රෝගීන් බලන්න කවුරුවත් නැහැ.
රෝහල් ටික සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉවත් කරලා අධිකරණ අමාත්‍යාංශය යටතට ගත්තානම් ප්‍රශ්න විසඳුවේ නැතුවට නියෝග මගින් වැඩ ටික කරගෙන යන්න තිබුනා. ප්‍රශ්න එන එන හැටියට අධ්‍යාපන, ප්‍රවාහන, සංස්කෘතික ඇතුළු සියලු ආයතන අධිකරණයටම පවරුවානම් කට්ටිය නෝ කතා.