රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වැරීමත් සමග රෝහල් බොහොමයක වැඩ අඩාල විය. නිකවැරැටිය රෝහලට වර්ජනයෙන් බලපෑමක් ඇති නොවීම සඳහා නිකවැරැටිය පොලිස් ඇබැසි විදුහලේ පුහුණුව ලබන පිරිසකගේ සේවය ලබාගත් බව රෝහල් පරිපාලනය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd