ගම්පහ රෝහලේ අවන්හල් සේවකයකු පිහි පහරින් මරා දමා ඇතැයි ගම්පහ පොලීසිය කියයි.
ගම්පහ මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය රෝහලට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීය.
ඔහුගේ පපු පෙදෙසේ ඇතුළට අඟල් තුනක් පමණ පිහිපාර වැදී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගතේදී ඇතිවිය හැකි දරුණූ ඛේදවාචකයක පෙර ළකුණු........... (නි)
සිංහලයන්ට වැරදුණු තැන් ඕවා තමයි..!!(නු)
balayata Salli thiyena modayo arpuwama kepe penimata dhagalanawa. akata udaw karana ekala pissu natanawa.
මේ සියලුම ඛේදවාචක වලට මුල අද සමාජය පිරිහීමට ලක්වීමයි. මෙයට පිළියම් යෙදීමට නම් නිතිය සංශෝධනය කර දැඩි නීති පනවමින්, සාධාරන තීන්දු දෙමින්, අසාධාරනයක් නොවීමට වැඩ කටයුතු කළ යුතුයි. එසේම මුළුමහත් ජනතාවගේම කාර්ය බහුල ජිවිත ඉන් මුදවාලමින් ආගම දහමට ලැදි සංගීත රසාස්වාදය විද ගැනීමට හැකි, ධර්මානුකුලව ජිවිත ගොඩ නැගීමට සුදුසු පරිසර නිර්මාණය කිරීම කළ යුතුයි. (නි)
ගම්පහ පන්ගහ වගේ වෙලානේ.... (නි)
නිදහසේ ජීවත් වෙන්න අවස්ථාව සලසාදුන් ජනපතිතුමනි, අපේ රට දූෂකයන්ගෙන්, මිණීමරුවන්ගෙන් තොර රටක් කරන තුරු අපි බලා සිටින්නෙමු......(ස)
ලංකාවේ මිනිස්සුන්ගේ ඉවසීම බොහොම මදි.....පොඩි දේටත් කඩු, පිහි...(ස)
වගකිව යුත්තෝ කියනවා රටේ අපරාධ වෙන්නේ නැහැ කියලා.....අනේ ඒත් මේ වෙන්නේ මොනවද ??????(ස)
මොනවා කරන්නද ගෙනා ආයුෂ ඉවර වෙලා වෙන්න ඇති. ඔබට නිවන් සුව (දී)
දකුණේ කට්ටිය ගම්පහට ඇවිල්ලාද? (නි)
ඒ අයියත් කැමරාවලින් බලලද ??? (ස)
ගම්පහත් දැන් ටික ටික දරුනු වේගන එනවා වගෙයි නේද? (නි)
මරනවා මරනවා. ඉවරයක් නැද්ද? (නි)
හොඳට තිබුණු ගම්පහට ඒපාර මොකද වුණේ.....(ස)
මේක දැන් පුරුද්දට ගිහින්නේ ??? දඩයක් ගහන්න ඕන රු.20 ක වත්.....(ස)
ආරක්ෂක ඇමතිතුමනි, මොකද මේ රටට වෙන්නේ....මේ අපරාධ නවත්වන්න බැරිද ?? (ස)
එත් ලොකු උදවියනම් කියන්නේ අපරාධ වැඩිවෙලා නැහැයි කියලයි......(ස)
අපේ රටට මොනවද මේ වෙලා තියෙන්නේ....කොල්ලකෑම් , දූෂණ, මිණීමැරුම් කෝ මේවට දඩුවම්....(ස)
ලංකාවේ මිනිස්සුන්ට මරා ගන්නවට වඩා වෙන වැඩක් නැද්ද ???.(ස).
මරල මරල දැන් ලංකාවේ මෙනුස්සු නැති වෙනවා කාලයක ? (දී)
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති (දී)
ඔය.... ලංකාව දරුණු වෙලා තියන හැටි . (දී)
ආ... ඔය පෙන්නුම් කරන්නේ ලංකාවේ ආශ්චර්යමත් දියුණුවනේ...... (නි)
මොකක්ද මේ බෞද්ධ රටට වෙලා තියෙන්නේ......දැන් පාරේ බැහැල යන්නත් බයයි.....(ස).