අවුරුදු සමයේ බීමතින් රිය නොපදවන ලෙසත්, අධි බලැති රතිඤ්ඤා පත්තු නොකරන ලෙසත් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ දොස්තර අනිල් ජාසිංහ , කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහත්වරු අවවාද කරති. අනවශ්‍ය ලෙස අනතුරුවලට මුහුණ පා රෝහල් ගතවීම් සිදුවන හෙයින් මේ කටයුතු වලින් වැළකී සිටින ලෙස ඔවුහු කියති.
රතිඤ්ඤා තෝරා ගැනීමේදී සැර අඩු වෙඩි බෙහෙත් අඩු රතිඤ්ඤා පමණක් යොදා ගන්නැයි ඔවුහු ඉල්ලති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය අපරාදේ කියන්න බැහැ, සාධු පුත්තු! දැනටමත් තැබෑරුම් වල පෝලිම්. හදිසි අනතුරු වාට්ටු වල ඇදන් ටිකක් වැඩිපුර සූදානම් කරලා තිබ්බොත් ඉතා අගය කොට සලකමි! (නි)
2500 වසරක සංස්කෘතියක් තිබුනට බේබදු කමෙන් අංක 1 අපි .(නදී)
සැර වෙඩි බෙහෙත් වෙඩි රතිඤ්ඤා පමණක් පාවිච්චි නොකළහම හරිනේ... (නි)
කෝ මේ මතට තිත එතකොට? (නි)
දැන් ඉස්සර වාගේ රතිඤඤා පත්තු කරන්නේ නැහැ. මං හිතන්නේ මිනිසුන්ට ඒවාට සල්ලිත් නැහැ. (නි)