සිව්වෙනි ඊලාම් යුද්ධයේදී තම ආත්ම ආරක්ෂාව නොතකා මව්බිමේ නිදහස වෙනුවෙන් සටන් කර දිවි පිදූ රණවිරුවෝ 15 දෙනෙක් පරම වීර විභූෂණ පදක්කමට හිමිකම් කියති. මේ විරුවන් වෙනුවෙන් ඔවුන්ගේ සමීප නෑයෝ මහින්ද රාජපක්ෂ ජනපති අතින් ගාලු මෝදර තෙවැනි විජයග්‍රහණ සැමරුම් උළෙලේදී එම පදක්කම් ලබා ගත්හ.
පදක්කම් ලබා ගැනීමට එද්දී එතන එද්දී ඔවුන්ගේ දෙනෙත් කඳුලින් තෙමී ගිය අතර එතන සිටි සිටි බොහෝ දෙනාටත්, රූපවාහිනියෙන් බලා සිටි බොහෝ දෙනාටත් කඳුළු නොසලා නොසිටිය හැකි විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න සැබැ වීරුවන්!!! මොවුන් ගැන කතාකරන්න පෙලපාලි යන්න කවුරුවත් නැහැ. නමුත් කටමැත දොඩන ජේනරාල්ල ගැන කතාකරන්න නම් කට්ටිය පොලීමේ...මිනිසුනේ හිතපල්ලා දැන්වත්....රණවිරුවනි, ඔබ සදා අමරනීයයි.....
මේක කියවපු මගේ ඇස්වලටත් තඳුලු ආවා.
දයාබර සොයුරණි, අපි ඔබට සදා ණය ගැතියි..
නියම විරුවන් වන මේ අය ගැන මීට වඩා ප්‍රසිද්ධියක් දිය යුතුයි.කලු කොටි ගැන විතරයි ගොඩක් අය දන්නෙ කලු සිංහයෝ අප්‍රකටයි
ලක් මව වෙනුවෙන් දිවි දුන් විරුවෝ දුක් විද රසෙයන් අපේ හෙට පැතුවෝ සක් හඩ පිනබ පිබ සමරයි වැසියෝ දික් විජ කල ඔබ ජාතියේ දරුවෝ
මවුබිම වෙනුවෙන් දිවි දුන් රණ විරුවනි.......ලක් මවට ඔබව දායාද කල දෙමව්පියන්වත් නිර්වාන සුවයම සාක්ෂාත් වේවා෴
දේශයේ සැබෑ විරුවනි , ඔබට අපේ උත්තමාචාරය .. මෙවන් කැප කිරීම් කල ඔබට, ඔබගේ පවුල් වල අයට පහසුකම් සැපයීමට බලධාරීන්ගේ අවධානය යොමු වේවා.
රණවිරුවනි අපි ඔබට සඳා ණය ගැතියි....
ඔබලාට සදා ණය ගැතියි,ඔබ රැක දුන් රට වනසන අයත් අද ඉන්නවා.
හිරු නැගෙන පැයේත්, හිරු බැස යන පැයේත් පුදන්නම් ආචාරය මගේ ආදරණීය රණවිරුවන්ට!
කවුරු කොහොම දෙඩෙව්වත් ඔබයි අපේ සැබෑ විරුවන්
රණවිරුවනි ඔබ සඳා අමරණීයයි...
රට වෙනුවෙන් දිවි පිදු විරුවානනි ඔබට නිවන් සුව
සදා අමරණීයයි අපේ සහෝදර රණ විරුවෝ. ඔබ දිවි පිදුවේ රට ජාතිය වෙනුවෙන්. ඔබ සැමට නිවන් සැප ලැබේවා.
ඔබගේ පරිත්‍යාගය නිසයි අද අපි සතුටින් ඉන්නේ.
රණවිරුවනි, ඔබ සදාදරනීයයි !
සොයුරනේ, ඔබ සියලු දෙනාම අමරණීයයි.
ඔබට බුදුබව ලැබේවා....
ඔබගේ පරිත්‍යාගය නිසයි අද අපි සතුටින් ඉන්නේ. මෙය කවධාවත් රටේ ජනතාවට අමතක කරන්න එපා...
හිතවත් ලලිත්, අපේ හදවත් වලින් ඔබ මිය නොයයි
ඔබ සියලුම දෙනා අප අතරම මතු බාවයකඉපදේවා. සරත් ෆොන්සේකා හිටපු නිසා මේ අය විදපු දුකට රටම ණය ගැතියි.
අපේ අනාගතය වෙනුවෙන් දිවිදුන් ඔබලාට ජාති ජාතිත් අකල් මරණ ඇති නොවේවා. ඔබෙන් යැපෙවන්නන්ට නිදුක් නිරෝගී සුව සැප ලැබේවා. ලක්මවගේ සුජාත දරුවෝ
සොයුරනේ, ඔබ සියලු දෙනාම අමරණීයයි.
ලංකාදීපයට ස්තුතියි
රණවිරුවනි, ඔබ සදාදරනීයයි.
කොතනද සින්හල ලේ හැලුනේතත එතනයි නිදහස් මල් පිපුනේ. සොයුර ඔබට මොක් සුව පතමු.