සෞදි කතක ඩුබායි ගුවන් තොටින් බර්ෂාහි පිහිටි ඇගේ නිවෙසට රැගෙන ගිය ලංකා කුලී රියැදුරකු ඇය බසිත්ම ඇගේ ගමන් මල්ලද රැගෙන අතුරුදන් වූවත් ඩුබායි පොලිසිය ඔහු අත්තඩංගුවට ගත්තේය. ඒ වන විටත් එහි වූ ලැප්ටොප් පරිගණකය හා අන්තර්ජාල පහසුකම් ඇති අයිපෑඩය ලංකාවට එවා තිබිණි. ඩුබායි ගුවන් තොටින් පිටත් වන සියලූම කුලී රිය සොයා ගැනීමට හැකි බව ලංකා රියැදුරා නොදැන සිටින්නට ඇතැයි පොලිසිය කියයි. එම රටේ අල්ඔසුම් ප්‍රවෘත්ති පැවසූයේ රියැදුරා උසාවියට ඉදිරිපත්කැර ඇති බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍යෙයන් මැදපෙරදිගවල වැඩ කරන ශ්‍රී ලාංකිකයන්ට වඩා සැළකිල්ලක් තියෙනවා වෙනත් රටවල එන අයට වඩා... මේ එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩ නිසා මුළු ලාංකිකයන් දෙසම බලන්නෙ වපර ඇහෙන්..!(නු)
අපිට බැරිවෙයිද ගමන් මල්ල, ලැප්ටොප් පරිගණකය හා අයිපෑඩය නැතිවුණේ නැහැ, ඒ වෙලාවේ කාන්තාවට තිබූ අධික වෙහෙස හා ගුවන් ගමනේ කම්පනය නිසා තමයි එහෙම කියවුණේ කියලා කියන්න, බැරිනම් කියන්න අරයාව එවන්නම්. (නි)
ලංකාවේ නම කැත කරන එකනේ ඉවසන්න බැරි (දී)
අමරා නංගියේ, අපේ මිනිස්සු බලුවැඩ කරනවා විතරක් නෙමෙයි. බලු බෙටි වුණත් අරන් කටෙත් දාගන්නවා. (නි)
අපේ අය කරන්නෙම අතට අහුවෙන බලු වැඩ හොඳකටනම් තැනක් නැහැ. (අ)
නිශාන්ත, ඔබ හරි. (නි)
මැණික ගිල්ල චීනා වගේ... (නි)
පවු අහිංසකයා... (නි)
සංජීව මොකද කැළණයයි දකුණයි එක්ක මෙච්චර තරහා? (නි)
මේ අය වැඩ බැරි ටාසන්ලා... (ස)
කුම්බලා මාළු කෑවනම් දුක ඉවසපන් පූසෝ (ස)
හිතන්න ඇති මෙහෙත් ලංකාව වගේ කියලා (නි)
එක්කෝ අතක් කපයි. නැත්තම් අත් දෙකම කපයි.... (ස)
සංජීව එක්කො මුස්ලිම් අයට මඩ ගහනවා නැත්නම් දකුණේ අයට මඩ ගහනවා....වෙන වැඩ නැද්ද (ස)
රට ගිහිල්ලත් පරණ පුරුදු මතක් වෙනවා ඇති...ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ (ස)
ඉතාම ඉක්මනට අපිට රට රැකියා අහිමි වෙනවා (ස)
අනිවාර්‍ය යෙන්ම මෙයා කැලණියේ නැත්නම් දකුණේ කෙනෙක් (ස)
එයා හිතන්න ඇති එහෙත් ලංකාව වගේ ඩුබායි පොලිසියත් ලංකාවෙ වගේ කියලා..!(නු)
ඔය රියදුරාට හොද දඩුමක් ලබා දෙන්න..!(නු)
එංගලන්තේ ගියත් බළලා මීයෝ අල්ලනවා (ස)
තන්හාය ජායතී සෝකෝ (ස)
එහෙනම් ඉතින් හොදයි ලංකා රියදුරාට පරිප්පු තමයි. ඒ රටේ නීතිය නීතියම තමයි. (ස)