යුද හමුදා විශේෂ බළකායේ හා පොලිසියේ නිල ඇඳුම් ඇඳ, පොලිස් හැඳුනුම්පත් දෙකක් ළඟ තබාගෙන සිටි බව කියන පස් දෙනකු පානදුර අලූබෝමුල්ලේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. නිදානයක් හෑරීමට යෑම සඳහා ඔවුන් එහි සිටියේ දැයි පොලිසිය සොයයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් වෙන්නෑ ලොක්කෙක් ඇවිත් බේරන් යයි..... (ස)
ඒ අය නිකම්ම නිකං පොඩි මිනිසුන්.. මේ අයව මෙහෙයවන අය අල්ලා ගත යුතුයි..!(නු)
දැං ලංකාව තරම් පිරිහුණු රටක් ලෝකයේ ම නැහැ.. (නු)
මේ හොරා පොලිස්...!(නු)
චිත්‍රපටියක රගපාන්න යන්න හිටියද දන්නේ නැහැනේ. (නි)
අයියෝ සල්ලි ....
දැන් කාලෙ හරියට හමුදා/පොලිස් ඇඳුම් වලට සමාන ඇඳුම් ඇඳගෙන හොරු එනවා. අපේ පැත්තෙ ඕ.අයි.සී මහත්තයා නම් කියලා තියෙන්නෙ ඔය වගේ ආවට එකපාරට දොර අරින්නැතුව පොලිසියට කෝල් එකක් දීලා එහෙම කට්ටියක් එවුවද කියලා අහලා බලන්න කියලා. ඒක හැමෝටම ගොඩක් වටින උපදෙසක්. (නි)
අහවලාට දන්වලා තමයි මේ අය මෙහෙම කරන්න ඇත්තේ. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. (නි)
පොලීසියට කෝල් කරනකම් හොරා ඉදීවිද ? (ස)
බහිරවය බලන් ඉන්නව ඇති ඇයි මේ යක්කු පරක්කු කියල. (ස)
ජගත් හරි. අපේ සමහර මෝඩ මිනිස්සු කවුද කියලා හොයන්නෙත් දොර ඇරලනේ (ස)
"දැන් කාලෙ හරියට හමුදා/පොලිස් ඇඳුම් වලට සමාන ඇඳුම් ඇඳගෙන හොරු එනවා. අපේ පැත්තෙ ඕ.අයි.සී මහත්තයා නම් කියලා තියෙන්නෙ ඔය වගේ ආවට එකපාරට දොර අරින්නැතුව පොලිසියට කෝල් එකක් දීලා එහෙම කට්ටියක් එවුවද කියලා අහලා බලන්න කියලා. ඒක හැමෝටම ගොඩක් වටින උපදෙසක්." නියමයි අදහස. (නි)